නැගෙනහිර ජෙරුසලෙම

විකිපීඩියා වෙතින්
නැගෙනහිර ජෙරුසලෙමෙහි සිතියමක්. අරාබි ප්‍රදේශ කොළ පැහැයෙන්ද යුදෙව් ප්‍රදේශ නිල් පැහැයෙන්ද වර්ණවත් කර ඇත.

නැගෙනහිර ජෙරුසලෙම හෝ නැගෙනහිරදිග ජෙරුසලෙම (අරාබි: القدس الشرقية‎, හෙබ්‍රෙව්: מזרח ירושלים‎) යනු, 1948–1949 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය කෙළවරදී ඊශ්‍රායෙලය සතුව තිබූ බටහිර ජෙරුසලෙමෙහි කොටසක්ව නොතිබූ, ජෙරුසලෙමෙහි කොටස වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_ජෙරුසලෙම&oldid=446238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි