නාරිලතා
Appearance
නාරිලතා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Monocots |
ගෝත්‍රය: | Asparagales |
කුලය: | Orchidaceae |
උපකුලය: | Orchidoideae |
Tribe: | Orchideae |
Subtribe: | Orchidinae |
ගණය: | 'Habenaria' |
විශේෂය: | H. crinifera |
ද්වීපද නාමය | |
Habenaria crinifera Lindl. |
නාරිලතා (ඉංග්‍රීසි: Habenaria crinifera) තරමක් දුර්ලබ ආසියාවේ හමුවන ඕකිඩ් විශේෂයකි. [1]
සාහිත්‍යයේ භාවිතය
[සංස්කරණය]හිමාල වනයේ පිපෙනවා යැයි සැලකෙන මලකි. රංගනයක යෙදී සිටින ලලනාවකගේ රුව ලෙස දිස්වෙි. මල් පිපෙන කාලයන්හි ඒවා දැකීමෙන් තාපසයින්ගේ ධ්යාන කැඩෙන බව සදහන්වෙි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Bushana Kalhara. "නාරිලතා [Narilatha] (Habenaria crinifera)". Biodiversity of Sri Lanka. සම්ප්‍රවේශය 2017-11-06.