නාගරිකරණය - ආර්ථික ප්‍රථිලාභ

විකිපීඩියා වෙතින්

ඉහත රෑපයෙන් දැක්වෙන්න රැසියානෙව් ලුකයිනෝනම් ගම්මානයයි. මෙහි බහුතරයක් ගොඩනැගිලි පොළ‍වට සමතලා වී ඇත්තේ තට්ටු 9 වු සුපිරි ගොඉනැගිල්ලක් තැනීමටය. ස්ටෝෆා (Kstovo) නගරයේ නාගරීකරණයට රැකුල් දුන් කරැණක් විය.

ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ වල නාගරීකරණය ඉතා සීඝ්‍රයන් සිදුවුනි. මෙවට ගොවිතැන් කටයතු පොදු සේවාවන්, කුඩා පරිමාණ ව්‍යාපාර මග හැරිමත් සමග නව කර්මාන්ත ක්‍රම සහ අමුද්‍රව්‍ය යොදා ගන්නාවු නව භාණ්ඩද හේතු විය.

නාගරීකරණය වු ප්‍රදේශවල සමීක්ෂණ වාර්ථා අනුව මෙම ප්‍රදේශ ඉහල තත්ත්වයේ භාණ්ඩ විශේෂ සේවාවන් ප්‍රවාහන සේවාවන් සහ තොග අවදාන මගින් වාර්ථාගත ආදායම්ද, අධ්‍යාපනයද, පරිපාලන අංශයේ දියුණුවද දැකිය හැක. මෙසේ විවිධාකාර වු කොටස්මගින් නාගරීකරය ධුරාවලිවය (Urban Hierachy) නිර්මාණය වේ.

නාගරීකරණය සමගම බඩුමිල ඉහල යාමක් දැකිය හැක. උදාහරණයක් ලෙස එරික ‍හොබොස් (Eric Habswam ගේ "The age of revolution" කෘත‍යෙහි සදහන්වන්නේ, හම යුගයේදී නාගරිකරණය ඉතා සීඝ්‍රයෙන් සිදු වු ‍බවත්, වැඩ කරන ජනතාව ඉතා අපහසු තත්ත්වයක සිටි බවත් යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශ දුප්ත් වු බවත් බටහිර ප්‍රදේශ පොහොසත් වු බවත්ය. නාගරීකරණය දෙන ජනතාව සෘණාත්මක ලෙස බැලුවත් එහි ධනාත්මක කරැණු වන්නේ, හොද රැකි රක්ෂා ලබා දීමත් අධ්‍යාපනය දියුණුව නිවාස සහ ප්‍රවාහන දියුණුව තවද විවිධාකාර වු ජාතීන් ආගම්ද වෙළදපොල තරගකාරීත්වයද දැකිය හැක.