නසුම් අහමඩ්

විකිපීඩියා වෙතින්

නසුම් අහමඩ් (බෙංගාලි: নাসুম আহমেদ;[1] උපත 1994 දෙසැම්බර් 5) යනු දේශීය ක්‍රිකට් වල සිල්හෙට් අංශය වෙනුවෙන් ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2021 මාර්තු මාසයේදී බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Nasum Ahmed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2021.{{cite web}}: CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=නසුම්_අහමඩ්&oldid=513591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි