නව රෝමාන්තික (නිව් රොමෑන්ටික්)

විකිපීඩියා වෙතින්

නව රෝමාන්තික සංගීත කලාව 1980 දශකයේ එංගලන්තයේ ජනප්‍රිය සංස්කෘතිය තුලින් බිහිවූ සංගීත කලාවකි.