නව නිෂ්පාදන වැඩි දියුණු කිරීම

විකිපීඩියා වෙතින්

නව නිෂ්පාදන වැඩි දියුණු කිරීම සීමාවව • Breadth යම් පරාසයක ඇති නිෂ්පාදක විධි ගණන (පළල) • Depth එක් නිෂාපදන විධියක ඇත නිෂ්පාදන ගණන (ගැඹුර)

භාණ්ඩ නිර්මාණයේ පියවර • අදාල භාණ්ඩය පිළිබදව අදහස් නිර්මාණය කිරීම හා වැඩි දියුණු කිරිම • නිෂ්පාදනය ගැන නිවැරදි අදහස් තෝරාගැනීම හා එම අදහස් නිර්මාණය කිරීම • භාණ්ඩයට ගැලපෙන සංකල්පය නිර්මාණය කිරිම හා පරීක්ෂා කිරිම • නිෂ්පාදන සංකල්පය විශ්ලේෂණය කිරිම • පාරි‍භෝගිකයාගේ සිත් ඇදගන්නා නිර්මාණය හා ඒ ගැන පරීක්ෂා කිරීම ගුණාත්මක ඇසුරැම් ක්‍රම සදහා අවශ්‍යතා • භාණ්ඩයේ අන්තර්ගතය ආරක්ෂාවන පරිදි ඇසුරැම් කිරීම. • බෙදාහැරීමේ පහසුව, විකිණිමේ දී පහසුව, පාරිභෝගිකයාට නැවත භාණ්ඩය විවෘත කිරීමෙේදී ඇති පහසුව, කිහිප වතාවක් පාවිච්චි කිරීමේ පහසුව • පරිසරයට ඇති හානිය වලක්වා ගැනීම • වයදම අවම කර ගැනීම වෙළදපලට සරිලන පරිදි ඇසුරැම් සැකසීම • ඇස් ඇදගන්නා පරිදි ඇසිරීම (විශේෂයෙන්ම සිල්ලර/පාරි‍භෝගික විකිණිම් සදහා) • භාණ්ඩයේ ඇති ලක්ෂණ සන්නිවේදනය කිරිම හා භාණ්ඩ සදහා සුදුසු ඇසුරැම් අනුමත කිරිම • සිල්ලර වෙළෙන්දන්ගේ අවශ්‍යතා සමග ගැලපීම • ව්‍යාපාර ආයතනයේ ප්‍රතිරෑපය නැංවීම • තරගකාරි ආයතනවයල නිෂ්පනාදනවලින් වෙන්කර හදුනා ගත හැකි වීම • භාණ්ඩ ඇසුරැම්කරණයේ දී ඇති නීති රීතිවලට ගැලපීම • සේවා සහ ‍භාණ්ඩ සැපයීම යන අවස්ථාවල වෙනස

අංග සම්පූර්ණ නිෂ්පාදන සදහා අංග සම්පූර්ණ වර්ණ යෙදීම

ඇසුරැම් ක්‍රම • විශේෂ වූ ඇසුරැම් ක්‍රම : භාණ්ඩයේ ඇති විශේෂ ලක්ෂණ හොදින් අවධාරණය වන පරිදි ඇසිරිම • ද්වීතියික ඇසුරැම් ක්‍රම : • ඒකාබද්ධ ඇසුරැම් ක්‍රම : නිෂ්පාදිත භාණ්ඩ වර්ග දෙකක් හෝ කීපයක් එකම ඇසුරමක ඇසුරැම් කිරිම • බහුරෑපේක්ෂ (Kaleidocopic) ඇසුරැම් ක්‍රම : භාණ්ඩ ඇසුරැම් කරන ආකාරය දිගින් දිගටම යම් රටාවකට අනුව වෙනස් කිරිම

• භාණ්ඩයේ පරිභෝජනය තෙක් ඇසුරැම් කිරිම : සිල්ලර වෙළෙන්දාට හෝ තොග වෙළෙන්දාට අදාල වන පරිදි සුදුසු ප්‍රමාණ ඇසුරැම් කිරිම