නවීන බෝල්රූම් ‍මුලික කොටස්

විකිපීඩියා වෙතින්

රෝජර්ස් ඇන්ඩ් ඇස්ටෙයාර්


tiny globe
බෝල්රූම් රංගනය

මුල් 20 වන ශත වර්ෂයේ නර්තන යුගලයක් වන ‍ෆ්රෙඩ් ඇස්ටේයාර් සහ ජින්ජර් රෝජර්ස් බෝල්රූම් රංගනයට ඇමරිකාව තුළ බොහෝ සේ දායක විය. මොවුන් දෙදෙනා හට වෙනත් ජීවන මාර්ගයක් හා අරමුණු තිබුණත්, ඔවුන් වඩාත් ප්‍රසිද්ධ ඔවුන්ගේ චිත්‍රපට නර්තනයන්හටය. ඇස්ටේයාර් සහ රෝජර් ගේ බොහෝ නිර්මාණ සමාජ නර්තන විදහා දක්වන අතර නැටුම් ශාස්ත්‍රයද කීර්තියට භාජන විය. (බොහෝ විට ඇස්ටෙයාර් හා හර්මස් පෑන් ) මෙය අතිශයෙන් නිවැරදිව වේදිකා ගත කරන ලදි.

නවීන බෝල්රූම් රංගනය - මූලික කොටස්[සංස්කරණය]

සම්භාවනීය හා පැරණි නර්තන සමාජ, බෝල්රූම් නර්තනය සංරක්ෂණයට හා රඟ දැක්වීමට අතීතයේ මනා ලෙස දායක වී ඇත. මෙම සමාගම් විශේෂ උත්සව වලදි සම්ප්‍රදායික ඇඳුමෙන් නර්තනයන් දක්වයි. සමහර උපදේශකයන් කාලය හා ස්ථානය පිළිබඳ නර්තනයන්හි විශේෂත්වයක් විදහා පායි. තවද ‍ෆැඩ් නර්තන, කෙටි කාලීන, කාල විශේෂිත, නර්තන එක් වකවානුවක ශෛලිය හා සංගීතය හා සම්බන්ධ වු (ද ට්ව්ස්ට් වැනි ) හා විශේෂිත ගීත (YMCA හා ලාමකරිනා) ද ඇතුලත්ය.

සටහන්[සංස්කරණය]

Ballroom