නවීන්-උල්-හක්

විකිපීඩියා වෙතින්

නවීන්-උල්-හක් මුරිඩ් (උපත 1999 සැප්තැම්බර් 23) යනු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2016 සැප්තැම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Naveen-ul-Haq". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 September 2016.
"https://si.wikipedia.org/w/index.php?title=නවීන්-උල්-හක්&oldid=513357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි