නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය

විකිපීඩියා වෙතින්
නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය

1907–1947
නවසීලන්තය හී කොඩිය
Flag
{{{coat_alt}}}
වංශ විහ්නය
උද්යෝග පාඨය: ඩියු එ මොන් ඩ්වා
"දෙවියන් සහ මාගේ අයිතිවාසිකම"
ජාතික ගීය: ගෝඩ් සේව් ද කිං
නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යයෙහි පිහිටුම
නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යයෙහි පිහිටුම
තත්ත්වයඑක්සත් රාජධානියෙහි ඩොමීනියන් රාජ්‍යය
අගනුවරවෙලිංටන්
පොදු භාෂාවන්ඉංග්‍රීසි, මවුරි
රජයව්‍යවස්ථාදායක රාජාණ්ඩුව
රජ 
• 1907–1910
හත්වන එඩ්වඩ් රජ
• 1910–1936
පස්වන ජෝර්ජ් රජ
• 1936
අටවන එඩ්වඩ් රජ
• 1936–1947
හයවන ජෝර්ජ් රජ
අග්‍රාණ්ඩුකාරවරයා 
• 1907–1910
විලියම් ප්ලන්කට් (පළමුවන)
• 1946–1947
බර්නාඩ් ෆ්‍රයිබර්ග් (අවසාන)
අග්‍රාමාත්‍යවරයා 
• 1907–1912
ජෝසප් වෝඩ් (පළමුවන)
• 1940–1947
පීටර් ෆ්‍රේසර් (අවසාන)
ව්‍යවස්ථාදායකයමහා මන්ත්‍රණ සභාව
• ඉහළ මණ්ඩලය
ව්‍යවස්ථාදායක සභාව
• පහළ මණ්ඩලය
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
ඉතිහාසය 
26 සැප්තැම්බර් 1907
25 නොවැම්බර් 1947[1]
ව්‍යවහාර මුදලනවසීලන්ත පවුම
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
නවසීලන්ත කොලනිය
නවසීලන්තය
ප්ලන්කට් සාමිවරයා විසින්, 1907 වසරෙහිදී නවසීලන්තය ඩොමීනියන් රාජයයක් වශයෙන් ප්‍රකාශයට පත් කල අයුරු

නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය යනු, නවසීලන්ත අධිකාර ක්ෂේත්‍රයෙහි ඓතිහාසික පූර්වගාමියා වෙයි. පළමුව, නිව් සවුත් වේල්සය වෙතින් පරිපාලනය කෙරුණු නවසීලන්තය, 1841 වසරෙහිදී විවික්ත බ්‍රිතාන්‍ය කීරීට කොලනියක් බවට පත්වී බොහෝ ස්වයං-පාලන බලයන් ලද්දේ, 1852 නවසීලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පණත හේතුවෙනි. ඕස්ට්‍රේලියානු සන්ධීයනය වෙත සම්බන්ධ නොවන බවට තීරණයක් ගත් නවසීලන්තය, 1907 සැප්තැම්බර් 26 දින, එනම් ඩොමීනියන් රාජ්‍යය දිනයෙහිදී, හත්වන එඩ්වඩ් රජුගේ නිවේදනය ප්‍රකාර, නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය ලෙසින් සම්පූර්ණ ස්වයං-පාලනය ඇරඹීය.

  1. 1947 වෙස්ට්මිනිස්ටර් අපත්‍යීකරණ පණතෙහි ආඥාපත්‍රය ප්‍රඥප්තිය හා සමගින්, බ්‍ර්තාන්‍ය ජොමීනියන් රාජ්‍යයක් ලෙසින්වූ නවසීලන්තයෙහි තත්වය 1947 වසරෙහිදී අවසන් වුනි දැයි යන්න පැහැදිලි නැත. සංවාදයක් සඳහා, මෙම ලිපියේ උචිත ඡේදය බලන්න.