නවජ කාමලාව

විකිපීඩියා වෙතින්
නවජ කාමලාව
වර්ගීකරණය සහ බාහිර සම්පත්
නවජ කාමලාව
ICD-10P58., P59.
ICD-9773, 774
DiseasesDB8881
MedlinePlus001559
eMedicineped/1061
MeSHD007567

නවජ (අලුත උපන්) ලදරුවන්ගේ සම හෝ ඇසේ සුද කහ පැහැති වීම තරමක් සුලබ රෝගී තත්වයකි. මෙයට හේතුව බිලිඳාගේ රුධිරයේ බිලිරුබින් සාන්ද්‍රණය ඉහල යාමයි. මෙම රෝගී තත්වයට නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් දරුවාගේ බුද්ධි වර්ධනයට මෙය බලපායි. බිලිදාගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් මෙම රෝගී තත්වය හදුනාගත හැක.

රෝග ලක්ෂණ[සංස්කරණය]

ළදරුවාගේ සම හෝ ඇසේ සුද කහ පැහැති වීම සිදුවිය හැකියි. බොහෝවිට මෙම තත්වය බිලිදාගේ මුහුණේ පළමුව දිස්වේ. ඉන්පසුව පපුව, උදරය, අත්, කකුල් ප්‍රදේශ වලට මෙම තත්වය පැතිර යයි.

වර්ගීකරණය[සංස්කරණය]

භෞතීමය හේතු[සංස්කරණය]

ව්‍යාධිමය හේතු[සංස්කරණය]

ප්‍රතිකර්ම[සංස්කරණය]

රුදිරයේ බිලිරුබින් අගය මිලි ග්‍රෑම් 20ට අඩු නම්,

  • බිලිදාට දවසට 8 – 12 වතාවක් මවුකිරි ලබාදෙන්න. හොදින් මවුකිරි ලබාදීමෙන් ආහාර මාර්ගයේ ක්‍රියාකාරිත්වය ඉහල යන අතර, එමගින් රුධිරයේ බිලිරුබින් මට්ටම පාලනය කළහැකියි.
  • මවු කිරි දීමේදී දරුවා නිවැරදි ඉරියව්වකින් තබා ගන්න.
  • අඛණ්ඩව බිලිදාට කිරිදීමට පහසුවිම සදහා කලින් දොවා ගත් මවු කිරි බාවිතා කල හැක.

රුධිරයේ බිලිරුබින් අගය මිලි ග්‍රෑම් 20ට වැඩි නම්,

  • phototheraphy ප්‍රතිකාර ක්‍රමය ලබාදිය යුතුයි.
"https://si.wikipedia.org/w/index.php?title=නවජ_කාමලාව&oldid=266981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි