නර්තන අධ්‍යාපනය හා ශිල්පය
Jump to navigation
Jump to search
1920 වර්ෂයේ නර්තන අධ්‍යනය ශ්‍රාස්ත්‍රීය විෂයක් ලෙස පිළිගැනිනි. වර්තමානයේ මෙම විෂයයන් පූර්ණ පද්ධතියන් වන්නේ විශ්වවිද්‍යාල, සෞන්දර්යය හා මානව වැඩසටහන් තුලය. 20 වන ශතවර්ෂයේ දී ප්‍රායෝගික දැනුම හා සමානව ශාස්ත්‍රීය දැනුම ද ප්‍රායෝගික පර්යේෂණ සදහා උපකාර විය. විශාල නර්තන පාඨමාලාවන් ඇති අතර ඒවායින්,
• විශේෂඥ පුහුණුව : විලාසය හා ශිල්ප ක්‍රම
• පුහුණු පර්යේෂණ : නැටුම් ශාස්ත්‍රය රඟ දැක්වීම
• මානව ශිල්ප ශාස්ත්‍රය
• නර්තන චිකිත්සාව
• නර්තන හා ශිල්පය
• ලබාන් චලනය
පරිපූර්ණ නර්තන ශාස්ත්‍රීය පාඨමාලාවන් BA (Hons) සිට PhD හා අනෙකුත් පශ්චාත් ආචාර්ය උපාධි දක්වා විහිදේ. බොහෝ නර්තන විශේෂඥයන් මෙම පාඨමාලා හදාරා විශේෂඥ නර්තන වෘත්තිකයන් ලෙස ක්‍රියා කරයි.
සටහන්[සංස්කරණය]
Dance - Dance studies and techniques
|