නර්තන අංකනය

විකිපීඩියා වෙතින්
ලා කැචුවා (Friedrich Albert Zorn)

නර්තනයේ දී යමක් අඟවන අයුරින් නිරූපනය කර දැක්විම නර්තන අංකනයයි. එය සංගීත ප්‍රබන්ධන අංකනයට යම් තරමින් සමානකම් දැක්වුවත් විවිධ ලෙස විළුඹ හා පයේ ඇඟිලි ශබ්ද වන සේ බිම ඇනීමෙන් කරනු ලබන නැටුම් විශේෂයේදී මිනිසාට නියත වු චාරිත්‍ර, ආචාර පිළිවෙත දැකිය හැකිය. නර්තනයේදි මේ පිළිබඳව අඩංගු වන විවිධ නිරූපන ක්‍රමයන් ඇත.

  • වෙන් කොට යමක් ඇඟවිම.
  • හැඩය නිරූපනය.
  • සිතියම් ලකුණු කිරිමේ මඟ.
  • ගණන් වශයෙන් වු පද්ධතිය/ රීතිය.
  • සංගීත අංකනය.
  • සටහන් අංකනය.
  • ලිපි හා වචන අංකනය.


නර්තන ප්‍රස්තාර‍ය - ඉතිහාසය[සංස්කරණය]

පළමු පරිගණක අංකනය, සජිවීකරණය කරන ලද රූපයක් නර්තන සැලසුම් කරන්නා විසින් යෙදූ චලනයන්ට අනුව DOM නරත්න අංකනයක් සේ එඩී. ඩොම්බ්‍රොවර් විසින් ඇපල් 2 වන පුද්ගලික පරිගණය 1982 දී නිපදවන ලදී. සමහර අංගයන් හි විෂේෂිත රංගනයන් වන පෝර්ට්හැන්ඩ් නර්තනය,මොරිස් නරත්නය හා බේලාමෑස් ෆුයුලේ සඳහන් කල හැක. ඈන් හට්චින්සන්ගේ පොත වන නැටුම් ශාස්ත්‍රය 1989 හි නර්තන අංකනයන් 13 ක් සෑදෙන අතර, එකට එන සමාන කිරීම් වලින් එම පද්ධතීන්ගේ වාසි හා අවාසි දැන ගත හැක. මෙම පොත එලිදැක්විමට හා නර්තන අංගනයේ ගොඩනැගීමට හා ක්‍රියාවෙහි යෙදවීමට උපකාරී වෙයි. 1975 වර්ෂයේ දී ඈන් හට්චින්සන්, ආතර් පෙන්ටි ලියොන්ගේ පැස් ඩී සික්ස් නැටුම් රචන ය නැවත රචනා කල අතර 1844 ලා විවැන්ඩ්යර් එහි මුල් සංගිතය ද ජොෆ්රි බැලේ නාට්‍යයට ‍යොදා ගැනුනි. මෙය සෙන්ටි ලියෝ විසින් ඔහුගේ සිමෙන්නොරියාග්‍රැෆි නර්තන අංගයෙන් ප්‍රතිනිර්මාණය කලහ. 1978 මැරික්ස් බැලේ නර්තනය පිර්ලැනොම් විසින් වේදකා ගත කරන ලද අතර වර්තමානයේ එය ඔහු සතුව ඇත. පැස් ඩී සික්ස් බැලේ නර්තනය තවමත් ලාව පුරා රංගන ගත කෙරේ. ඉතා ප්‍රචලිත නර්තන අංකනයන් වන සර් ජේම් එකතුව නර්තනයේ ක්‍රමයෙන් ලෙස බ්ලැඩිමියර් ඉවැනොව්ව් ස්ටෙපනොව් විසින් පටිගත කරන ලදී. එහි අන්තර්ගත වන්නේ ප්‍රසිදධ ඉම්පිරියල් බැලේය. එය 20 වන ශතවර්ෂයේ එකතුවකිනි. මෙයින් බහුතරයක් නැටුම් ශාස්ත්‍රය මෙරයිස් පෙටියා ගේ එකතුවකි. මෙයින් ඔහුගේ මුල් රචකා වන ද ස්ලිපින් බියුටි ගිසෙල් ලානොසයර් හා ස්බෝන් විල වේ. අනෙක් රචනා අතර ද නට්ක්‍රැකර් මුල් පිටපත, ‍කොපෙලා බැලේ නර්තනය වේ.


|Dance notation

|-

"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_අංකනය&oldid=472097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි