නයිට්‍රයිට පිරික්සුම

විකිපීඩියා වෙතින්

නයිට්‍රයිට පිරික්සුමක් යනු ද්‍රාවණයක නයිට්‍රයිට් අයනවල ඇති-නැතියාව සොයන රසායනික පරීක්‍ෂණයකි.

රසායනික ක්‍රමය[සංස්කරණය]

සාමාන්‍ය නයිට්‍රයිට් පරීක්ෂාවක් කිරීම සඳහා සාම්පලය ආම්ලික වනතුරු එයට 4 M සල්ෆ්‍යූරික් අම්ලය යොදා එන ද්‍රාවණයට 0.1 M අයන්(II) සල්ෆේට් යොදන්න. අයන්-නයිට්‍රික් ඔක්සයිඩ් සංකීර්ණයෙහි වර්ණය වන තද දුඹුරු පැහැය ගන්නේ නම් ද්‍රාවණයේ නයිට්‍රික් තහවුරු වේ.[1]

මෞත්‍ර නයිට්‍රයිට පිරික්සුම[සංස්කරණය]

නයිට්‍රයිට පරීක්‍ෂාවක් මූත්‍රා පරීක්‍ෂක ඉරුවක කොටසක් සේ සැලකේ..මූත්‍රාවල නයිට්‍රයිට තිබීමට ධනාත්මකව පිළිතුරු ලැබුණහොත් ඊට නයිට්‍ර්‍යූරියා nitrituriaයි කියනු ලැබේ.

මේවාත් බලන්න[සංස්කරණය]

යොමු[සංස්කරණය]

  1. Holltzclaw, H.; Robinson, W. (1988), "College Chemistry with qualitative analysis", Edition, D. C. Heath and Company:Lexington, MA 8: 1006 
"https://si.wikipedia.org/w/index.php?title=නයිට්‍රයිට_පිරික්සුම&oldid=421826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි