නයිට්‌ පදවිය

විකිපීඩියා වෙතින්

නයිට් පදවිය යනු එලිසබත් රැජින විසින් පිලිගන්වනු ලබන ගෞරව නාමයකි.යමෙකුට නයිට් පදවියක් ලැබුණු විට, ඔවුන් විධිමත් ලෙස "සර්" ලෙස ආමන්ත්‍රණය කරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නයිට්‌_පදවිය&oldid=548112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි