Jump to content

නන් - රෙසිඩන්ට් වෛරසය

විකිපීඩියා වෙතින්

නන් - රෙසිඩන්ට් සෙවුම් වෛරස ,මොඩියුලයකින් (Finder module) හා පුනර්ජනන මොඩියුලයකින් (replication module) සමන්විත බව සිතිය හැක. ආසාදනය කිරීමට නව ගොනු සෙවීම සෙවුම් මොඩියුලයේ කාර්යයයි. සෙවුම් මොඩියුලයට ක්‍රියාත්මක විය හැකි ගොනුවක් ලැබුණු සැම විටම එය එම ගොනුව ආසාදනය කිරීම සඳහා පුනර්ජනන මොඩියුලයට දන්වයි.


http://en.wikipedia.org/wiki/Computer_virus#Nonresident_viruses


"https://si.wikipedia.org/w/index.php?title=නන්_-_රෙසිඩන්ට්_වෛරසය&oldid=168220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි