නඛම්පචය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නඛම්පචය
වෙනත් නම්නිය වටකර ගත් සම ආසාදනය [1]
Paronychia.jpg
Specialtyචර්මවේදය, හදිසි වෛද්‍ය ප්‍රතිකාර

නඛම්පචය හෝ කණුමස් ඉදිමුම හෝ යනු, අතැඟිල්ලක හෝ පයැඟිල්ලක හෝ, පැත්ත හෝ පාදම හෝ, සම හමුවන තැන නියෙහි, බැක්ටීරියාමය හෝ දිලීරමය හෝ ආසාදනයක් නිසාවෙන්, අතෙහි හෝ පයෙහි හෝ හටගන්නා, නිය රෝගයක් වෙයි. මෙම ආසාදනය විගසින් (උග්‍ර නඛම්පචය) හෝ කෙමෙන් (නිදන්ගත නඛම්පචය) හෝ ඇරඹිය හැකිය.

  1. "පැරනිකියා: මෙඩිලයින්ප්ලස් මෙඩිකල් ඒන්සයික්ලොෆීඩියා". medlineplus.gov (in ඉංග්‍රීසි). Retrieved 26 අප්‍රේල් 2019.
"https://si.wikipedia.org/w/index.php?title=නඛම්පචය&oldid=443460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි