නඛම්පචය
Jump to navigation
Jump to search
නඛම්පචය | |
---|---|
වෙනත් නම් | නිය වටකර ගත් සම ආසාදනය [1] |
![]() | |
විශේෂතාව | චර්මවේදය, හදිසි වෛද්‍ය ප්‍රතිකාර |
නඛම්පචය හෝ කණුමස් ඉදිමුම හෝ යනු, අතැඟිල්ලක හෝ පයැඟිල්ලක හෝ, පැත්ත හෝ පාදම හෝ, සම හමුවන තැන නියෙහි, බැක්ටීරියාමය හෝ දිලීරමය හෝ ආසාදනයක් නිසාවෙන්, අතෙහි හෝ පයෙහි හෝ හටගන්නා, නිය රෝගයක් වෙයි. මෙම ආසාදනය විගසින් (උග්‍ර නඛම්පචය) හෝ කෙමෙන් (නිදන්ගත නඛම්පචය) හෝ ඇරඹිය හැකිය.
- ↑ "පැරනිකියා: මෙඩිලයින්ප්ලස් මෙඩිකල් ඒන්සයික්ලොෆීඩියා". medlineplus.gov (in ඉංග්‍රීසි). Retrieved 26 අප්‍රේල් 2019.