ධාවක මෘදුකාංග
Jump to navigation
Jump to search
මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණක උපකරණයකට අලුතින් දෘඩංග කොටසක් එකතු කිරීමේදී අදාල මෙහෙයුම් පද්ධතියට එම කොටස හදුන්වාදීම ධාවක මෘදුකාංග තුළින් සිදුවේ.අදාල දෘඩාංග කොටස පාලනය කරන්නේ එම මෘදුකාංග තුළිනි.