ධ්රැව පෙදෙස
Appearance
ශීත කලාප ලෙසින්ද හැඳින්වෙන පෘථිවියෙහි ධ්රැව පෙදෙස් යනු ලෝක ගෝලයෙහි ධ්රැව වට කොට පිහිටි පෙදෙස් වෙති. ප්රධාන වශයෙන් ධ්රැව කැටි අයිස් වලින් සමන්විත හා උත්තර ධ්රැවය සහ දක්ෂිණ ධ්රැවය මැදි කොට පිහිටා ඇති මෙම පෙදෙස් පිළිවෙලින් පිහිටා ඇත්තේ ආක්ටික් සාගරයෙහි සහ ඇන්ටාක්ටිකා මහාද්වීපයෙහිය. ධ්රැව මුහුදු අයිස් වර්තමානයෙහිදී හීන වෙමින් යන අතර එය බොහෝ විට ගෝලීය උණුසුම් වීමෙහි ප්රතිඵලයක් විය හැක.