ද බෝයි මස්ට් ලිව්

විකිපීඩියා වෙතින්
"ද බෝයි මස්ට් ලිව්"
ෆ්‍රින්ජ් කථාංගය
කථාංග අංකය.කථාවාරය 5
කථාංගය 11
නිෂ්පාදන කේතය3X7511
මුල් තිරගත දිනයජනවාරි 11, 2013 (2013-01-11)
කථාංග කාලානුක්‍රමය
← පෙර
"ඇනෝමලි XB-6783746"
ඊළඟ →
"ලිබර්ටි"

"ද බෝයි මස්ට් ලිව්" යනු, ෆ්‍රින්ජ් නමැති ෆොක්ස් විද්‍යා-ප්‍රබන්ධ/නාට්‍යමය රූපවාහිනී කතාමාලාවෙහි, පස්වන කතාවාරයෙහි එකළොස් වන කතාංගය වන අතර සමස්තයක් වශයෙන් ගත් කළ කතාමාලාවෙහි 98වන කතාංගය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ද_බෝයි_මස්ට්_ලිව්&oldid=442293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි