ද ක්‍රිකට'

විකිපීඩියා වෙතින්

ක්‍රිකටර් සඟරාව වනාහි 1921 වර්ෂයේදී හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු සහ පසුව ක්‍රිකට් රචකයකු බවට පත් සර් පෙල්හැම් වෝර්නර් විසින් අරඔන ලද ඉංග්‍රීසි ක්‍රිකට් සඟරාවකි. මෙම සඟරාව 2003 වර්ෂයේ ඔක්තෝම්බර් වනතුරු ස්වාධීන සඟරාවක් ලෙස පැවතුනද විස්ඩන් ප්‍රකාශක සමුහය සමඟ ඒකාබද්ධ කිරීමෙන් පසු විස්ඩන් ක්‍රිකටර් යන නාමයෙන් මාසික විස්ඩන් ක්‍රිකට් සමඟ සංගමයක් ලෙස නැවත දියත් කරන ලදි. වර්තමාන ක්‍රීඩාව ආවරණය කිරීමට අමතරව ක්‍රීඩා ඉතිහාසය උදෙසාද ක්‍රිකටර් බෝහෝ දායකත්වයක් සපයා ඇත.උදාහරණයක් ලෙස එහි පර්යෙෂණ කරුවන් විසින් ලන්ඩන් හා ඩර්ත්ෆොර්ඩ් අතත නියමිත වු තරග සදහා මුලශ්‍රයන් වු ලිපියක්(21-7-1722 දින "ද වීක්ලි ජෙර්නල් හි ප්‍රකාෂිත )සොයාගන්නා ලදි එමෙන්ම මෙම සඟරාව ක්‍රිකටර් කුසලානය නම්වු කනිශ්ඨ පිල් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයටද වැදගත් සඟරාවකි.

වෙනත් ක්‍රියාකාරී තැන්

ක්‍රිකටර් ඉතිහසය පිලිබද ක්‍රික් ඉන්ෆො

"https://si.wikipedia.org/w/index.php?title=ද_ක්‍රිකට%27&oldid=126291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි