Jump to content

දොර අඩය

විකිපීඩියා වෙතින්
අතින් තැනුණු ලීයෙන් නිමැවුනු දොර අඩයක්

දොර අඩයක් යනු දොරක් විවෘතව හෝ ආවෘතව හෝ තබාගැනුම සඳහා හෝ, දොරක් පමණට වඩා පුළුල් ලෙසින් විවෘත වීම වැලැකීමට හෝ භාවිතා කරන වස්තුවක් හෝ මෙවලමකි.

"https://si.wikipedia.org/w/index.php?title=දොර_අඩය&oldid=360548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි