දොන් ඩන්ස්ටන්

විකිපීඩියා වෙතින්
ගෞරවනීය
AC QC
දොන් ඩන්ස්ටන්
දකුණු ඕස්ට්‍රේලියාවේ 35 වැනි අගමැති
තනතුර දරමින්
1970 ජූනි 2 – 1979 පෙබරවාරි 15
Monarchඑලිසබෙත් II
Governorශ්‍රීමත් ජේම්ස් හැරිසන්

ශ්‍රීමත් මාක් ඔලිෆන්ට් ශ්‍රීමත් ඩග්ලස් නිකොල්ස්

ශ්‍රීමත් කීත් සීමන්
DeputyDes Corcoran
පූර්වප්‍රාප්තිකයාස්ටීල් හෝල්
අනුප්‍රාප්තිකයාDes Corcoran
තනතුර දරමින්
1967 ජූනි 1 – 1968 අප්‍රේල් 17
Monarchඑලිසබෙත් II
Governorශ්‍රීමත් එඩ්රික් බස්තියන්
DeputyDes Corcoran
පූර්වප්‍රාප්තිකයාෆ්රෑන්ක් වොල්ෂ්
අනුප්‍රාප්තිකයාස්ටීල් හෝල්
දකුණු ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක
තනතුර දරමින්
17 අප්‍රේල් 1968 – 2 ජූනි 1970
DeputyDes Corcoran
පූර්වප්‍රාප්තිකයාස්ටීල් හෝල්
අනුප්‍රාප්තිකයාස්ටීල් හෝල්
දකුණු ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නායකයා
තනතුර දරමින්
1 ජුනි 1967 – 15 පෙබරවාරි 1979
පූර්වප්‍රාප්තිකයාෆ්රෑන්ක් වොල්ෂ්
අනුප්‍රාප්තිකයාDes Corcoran
දකුණු ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික
තනතුර දරමින්
2 ජූනි 1970 – 15 පෙබරවාරි 1975
Premierදොන් ඩන්ස්ටන්
පූර්වප්‍රාප්තිකයාස්ටීල් හෝල්
අනුප්‍රාප්තිකයාDes Corcoran
තනතුර දරමින්
1 ජුනි 1967 – 16 අප්‍රේල් 1968
Premierදොන් ඩන්ස්ටන්
පූර්වප්‍රාප්තිකයාෆ්‍රෑන්ක් වොල්ෂ්
අනුප්‍රාප්තිකයාස්ටීල් හෝල්
38 thදකුණු ඕස්ට්‍රේලියාවේ නීතිපති
තනතුර දරමින්
20 ජූනි 1975 – 9 ඔක්තෝබර් 1975
Premierදොන් ඩන්ස්ටන්
පූර්වප්‍රාප්තිකයාලෙන් කිං
අනුප්‍රාප්තිකයාපීටර් ඩන්කන්
පුද්ගලික තොරතුරු
තනතුර දරමින්
1965 මාර්තු 10 – 16 අප්‍රේල් 1968
Premierෆ්‍රෑන්ක් වොල්ෂ්
පූර්වප්‍රාප්තිකයාකොලින් රෝව්
අනුප්‍රාප්තිකයාරොබින් මිල්හවුස්
පුද්ගලික තොරතුරු
උපත1926 සැප්තැම්බර් 21
සුවා, ෆීජි ජනපදය
විපත6 පෙබරවාරි 1999
නෝර්වුඩ්, දකුණු ඕස්ට්‍රේලියාව
දේශපාලන පක්ෂයඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය (දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාව)
කලත්‍රයාGretel Elsasser 1949 - 1974 (දික්කසාද විය) Adele Koh 1976 - 1978 (මිය ගියා)
Domestic partnerස්ටීවන් චෙං (1986-1999)
දරුවන්3
දෙමව්පියෆ්‍රැන්සිස් විවියන් ඩන්ස්ටන් (පියා) ඉඩා මැයි හිල් (මව)

ඩොනල්ඩ් ඇලන් ඩන්ස්ටන් (21 සැප්තැම්බර් 1926 - 6 පෙබරවාරි 1999) ඕස්ට්‍රේලියානු දේශපාලනඥයෙකි.ඔහු වයස අවුරුදු 26 දී 1953 දී නොර්වුඩ් හි සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි අතර, 1967 දී ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාවේ නායකයා බවට පත් වූ අතර, 1967 ජුනි සහ 1968 අප්‍රේල් අතර සහ නැවත 1970 ජුනි සහ 1979 පෙබරවාරි අතර දකුණු ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා විය.

1950 ගණන්වල අගභාගයේදී, කුඩා දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ මැක්ස් ස්ටුවර්ට්ට මරණ දණ්ඩනය පැනවීමට එරෙහි වීම නිසා ඩන්ස්ටන් ප්‍රසිද්ධියට පත් විය. ඩන්ස්ටන් 1965 මැතිවරණයෙන් පසු නීතිපති බවට පත් වූ අතර 1967 දී ෆ්‍රෑන්ක් වොල්ෂ් වෙනුවට අගමැති බවට පත් විය.

ආර්ථිකය එකතැන පල්වීමට පටන් ගත්තේ ය. ආර්ථික වර්ධනය ඇණහිට ඇති විට, බොහෝ මුදල් සහ සැලසුම් දැනටමත් ආයෝජනය කර ඇති විට අත්හැර දමන ලදී. අඛණ්ඩ මැතිවරණ ජයග්‍රහණ හතරකින් පසුව, 1978 දී ඩන්ස්ටන් ගේ පරිපාලනය අඩාල වීමට පටන් ගත්තේ ඔහු විසින් පොලිස් කොමසාරිස් හැරල්ඩ් සාලිස්බරි නෙරපා හැරීමෙන් පසුව ය. ප්‍රතිපත්තිමය ගැටලු සහ විරැකියාව ඉහළ යාමට පටන් ගත් අතර, දූෂණය සහ පුද්ගලික නුසුදුසුකම් පිළිබඳ සනාථ නොකළ කටකතා ද වැඩි විය. එනිසා 1979 දී ඔහු අගමැති ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉල්ලා අස් විය.

ළමා අවධිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දොන්_ඩන්ස්ටන්&oldid=502223" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි