දේව පාලිත සිල්වා
පෙනුම
දේව පාලිත සිල්වා | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | ප්‍රධාන මහාචාර්ය, එන්ගලන්තය ජාත්‍යන්තර විවෘත හා බුඩිස්ට් විශ්ව විද්‍යාලය |
මහාචාර්ය දේව පාලිත සිල්වා (ඉංග්‍රීසි: Deva Palitha de Silva) යනු එන්ගලන්තය ජාත්‍යන්තර විවෘත හා බුඩිස්ට් විශ්ව විද්‍යාලය ප්‍රධාන මහාචාර්ය වරයායි.
දේව පාලිත සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.