දේදුන්න

විකිපීඩියා වෙතින්

වැහි බර කාලගුණයක් ඇති විට හිරු පායන අවස්ථාවලදී අහසෙහි දක්නට ඇති වර්ණාවලියෙන් යුතු කවාකාර දර්ශනය දේදුන්න ලෙස හඳුන්වයි.

සන්තතික ආවලියක් වන දේදුන්නේ පාට ඒ ඒ බසෙහි ඇති වදන් අනුව පාට වලට කාණ්ඩගත කෙරේ

පින්තූර[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේදුන්න&oldid=361290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි