දෙවෙනි ඉනිම (ටෙලි නාට්‍යය)
පෙනුම
(දෙවෙනි ඉනිම වෙතින් යළි-යොමු කරන ලදි)
| දෙවෙනි ඉනිම | |
|---|---|
| තැනුවේ | සාරංග මෙන්ඩිස් නිෂ්පාදන |
| මත පදනම්ව | One Tree Hill |
| ප්‍රවර්ධනය කලේ | සාරංග මෙන්ඩිස් |
| රචනය කලේ | තණ්හා ආශා |
| අධ්‍යක්ෂණය කලේ | සාරංග මෙන්ඩිස් |
| රඟපෑම | පහත බලන්න |
| තේමා සංගීත නිර්මාණකරු | නිමේෂ් කුලසිංහ |
| ඇරඹුම් තේමාව | ලංවෙලා වස්සානයේ - යශෝධා ප්‍රියදර්ශනී |
| සම්භව රට | ශ්‍රී ලංකාව |
| භාෂාව(න්) | සිංහල |
| කථාවාර සංඛ්‍යාව | 1 |
| නිෂ්පාදනය | |
| නිෂ්පාදක(යෝ) | චාමිකා මෙන්ඩිස් |
| ස්ථානය(න්) | දියගල බෝයිස් ටවුන් |
| ධාවන කාලය | 20 mins |
| බෙදාහරින්නා | දෙරණ TV |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | දෙරණ TV |
| මුල් ධාවනය | 6 පෙබරවාරි 2017 – present |
දෙවෙනි ඉනිම 2017 පෙබරවාරි 06 සිට ටීවී දෙරණ ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යයකි. සතියේ දිනවල රාත්‍රී 8.30 ට විකාශය වේ.
- අධ්‍යක්ෂණය - සාරංග මෙන්ඩිස්
- තිර රචනය - සමන් එදිරිමුණි
- නිෂ්පාදනය - චාමිකා මෙන්ඩිස්
- සංගීතය - නිමේෂ් කුලසිංහ
- ඇරඹුම් තේමාව - ළං වෙලා වස්සානයේ - යශෝධා ප්‍රියදර්ශනී
- රට - ශ්‍රී ලංකාව
- භාෂාව - සිංහල
- පසුතලය - දියගල බෝයිස් ටවුන්
- කථාවාර ගණන - 1
- කථාංග ගණන -
- විකාශනය - ටීවී දෙරණ
- මුල් නාලිකාව - ටීවී දෙරණ
- ධාවන කාලය - මිනිත්තු 20
- මුල් ධාවනය - 2017 පෙබරවාරි 6 සිට මේ දක්වා
දෙවන කතාංගයේ සිටින අය
[සංස්කරණය]- රවීන් කණිෂ්ක
- හිමාලි සයුරංගි
- සනත් ගුණතිලක ( ගරු රගපෑම් )
- තත්සරණි පියුමිකා
- ඉෂාර මධුෂාන්
- කමල් දේශප්‍රිය
- නෙතලි නානායක්කාර
- රිචඩ් වීරක්කොඩි
- නිල්මිණි කෝට්ටේගොඩ
මුල් කතාංගයේ සිටි අය
- බිමල් ජයකොඩී
- ශනුද්‍රි ප්‍රියසාද්
- නයනතාරා වික්‍රමාරච්චි
- කෙෂාන් ශෂේන්ද්‍ර
- නෙත්මි රොෂෙල්
- පාලිත සිල්වා
- ධර්මප්‍රිය ඩයස්
- රෙක්ස් කොඩිප්පිලි
- සහන් රන්වල
- අංජලී ලියනගේ
- අංජුලා රාජපක්ෂ
- සුදත් ඇන්තනී
- හිමායා බණ්ඩාර
- සමන්ති ලැනරෝල්
- තුසිත ලක්නාත්
- එමාෂා සෙනෙවිරත්න
- විදූෂි උත්තරා
- සචින් චතුරංග
- මනීෂා චංචලා
- බුද්ධික ජයරත්න ( නළු )
- තුසිත ධනුෂ්ක
- මිලින්ද මඩුගල්ල
- බොනිෆස් ජයශාන්ත