දෙමෝදර ආරුක්කු නමයේ පාලම

විකිපීඩියා වෙතින්
(දෙමෝදර අාරුක්කු නමයේ පාලම වෙතින් යළි-යොමු කරන ලදි)
දෙමෝදර ආරුක්කු නමයේ පාලම
දෙමෝදර පිහිටි අාරුක්කු නමයේ පාලම
ඛණ්ඩාංක6°52′37″N 81°03′43″E / 6.877°N 81.062°E / 6.877; 81.062
OS grid reference[1]
Characteristics
ද්‍රව්‍යගල්, ගඩොල් සහ සිමෙන්ති
සම්පූර්ණ දිගඅඩි 300 (මීටර 91.44)
පළලඅඩි 25 (මීටර 7.62)
උසඅඩි 80 (මීටර 24.38)
පරතර ගණන9
History
ඉදිකිරීම් අවසන් කලේ1921
Location
Map

කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ. [1] වර්තමානයේ එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නාමකරණය කොට තිබේ.[2].

පිහිටිම[සංස්කරණය]

මෙය පිහිටා ඇත්තේ දෙමෝදර සහ ඇල්ල අතර දුම්රිය මාර්ගයෙහිය. මෙම ප්‍රදේශය අතිශය ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.[3]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ආරුක්කු නවය හා දෙමෝදර රේල් ගැටයේ ඇත්ත කතාව". සම්ප්‍රවේශය 2017-02-28.
  2. ගැසට් 2317/57 1 පෙබරවාරි 2023, පිටු අංකය: 9A.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; daily නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි