දුම්රිය අනතුරු වර්ගීකරණය
Appearance
හේතුව සහ ඵලය යන දෙයාකරයටම දුම්රිය අනතුරු වර්ගීකරණය, දුම්රිය (සහ වෙනත්) අනතුරු අනාගතයේ දි එවැනි අනතුරු වලක්වා ගැනීම සඳහා උපකාරී වෙයි. වසර 150 කට වඩා ක්‍රමවත් විමර්ශන හේතුකොට ගෙන වර්තමානයේ දී දුම්රිය ඉතා ඉහළ ආරක්ෂණ වාර්ථා දරයි (උදහරණ ලෙස, මාර්ගස්ථ ප්‍රවාහනයට එරෙහිව).
Ludwig von Stockert (1913) අනතුරු, ඒවායේ ඵලය (ප්‍රතිවිපාක); එනම් මුහුණට-මුහුණලා ගැටීම , පසු පසින් ගැටීම, පීලි පැනීම ආදිය අනුව වර්ගකිරීම යෝජනා කළේය. Schneider සහ Mase (1968) එයට අමතරව හේතුව; එනම් ඉංජිනේරු දෝෂ, සංඥාකරු දෝෂ, යාන්ත්‍රික දෝෂ යනාදිය අනුව ලෙස ද වර්ගීකරණය යෝජනා කළහ.
ඵලය අනුව දුම්රිය අනතුරු වර්ගීකරණය
[සංස්කරණය]- ගැටුම්
- දුම්රිය ගැටුම්:
- බෆර් නැවතුම් හා ගැටීම (මාර්ග අවසානය ඉක්මවා යාම)
- මාර්ගයේ අවහිරයක් හා ගැටීම (පීලි පැනීම ද ඇතුළුව)
- පීලි පැනීම
- පිහිටි ස්ථානය අනුව:
- සාමාන්‍ය මාර්ගය
- වංගු
- හංදි
- පිහිටි ස්ථානය අනුව:
වෙනත්
- ගිනි, පිපිරුම් සහ අන්තරායකර රසායන ද්‍රව්‍යය මුදා හැරීම් (කඩාකප්පල්කාරී ක්‍රියා/ත්‍රස්තවාදය)
- මගීන් දුම්රියෙන් ඇද වැටීම සහ මාර්ගය මත සිටින ජනයා හා ගැටීම
හේතුව අනුව දුම්රිය අනතුරු වර්ගීකරණය
[සංස්කරණය]- Passing signals at danger
- අධික වේගය
- එන්ජිම වැරදි ලෙස හැසිරවීම (උදාහරණ. බොයිලේරු පිපිරීම්)
- තිරිංග සහ ආරක්ෂක පද්ධතිය මෙන්ම වැලි සංචිතය පරීක්ෂා නොකිරීම
- නිවැරදි ස්ථානයේ නතර නොකිරීම, උදාහරණ දෝෂ සහගත උපකරණ සහිත රියමංකඩ හෝ භාවිතා වන මාර්ග මතට වන shunting වෙනස් කිරීම්.
- එකම block section එක තුළ දුම් රිය දෙකක් සඳහා අවසර දීම
- සංඥා, ස්විච හෝ ටෝකන් උපකරණ වැරදි ලෙස ක්‍රියා කරවීම
දුම්රිය යන්ත්‍ර හා මැදිරි යාන්ත්‍රික දෝෂ
[සංස්කරණය]- දුර්වල සැලසුම් නිර්මාණ
- නඩත්තු කටයුතු නිසිලෙස සිදු නොවීම
- අනාවරණය නොවූ හානි
- අධිභාරණය හෝ නිවැරදි ලෙස පටවන ලද ගැල්බර
- විද්‍යුත් වයර හෝ උපාංග, කාන්දුවන ඉන්දන හෝ සිසිලන තෙල් මගින් ගිනි ආරම්භ වීම
සිවිල් ඉංජිනේරු දෝෂ
[සංස්කරණය]භාහිර පුද්ගල බලපෑම්
[සංස්කරණය]- වෙනත් දුම්රිය කාර්ය මණ්ඩලය (shunter, පෝටර්වරුන්, නඩත්තු කටයුතු කාර්ය මණ්ඩලය, යනාදිය.)
- කාර්ය මණ්ඩලයට අයත් නොවන අය
- අත්වැරදීම්
- හදිසියේ මාර්ග අවහිර වීම්, උදාහරණ ලෙස මාර්ගස්ථ වාහන හෝ ඉදිකිරීම් උපකරණ මගින්
- හිතාමතා (විනාශ කිරීම, ත්‍රස්තවාදී ක්‍රියා, සියදිවි නසා ගැනීම්, මංකොල්ලකෑම්, කඩාකප්පල්කාරී ක්‍රියා)
- හිතාමතා මාර්ග අවහිර කිරීම, උදාහරණ ලෙස මාර්ගස්ථ රථවාහන
- මාර්ග, පොයින්ට්ස් හෝ සංඥා චේතාන්විත හානි කිරීම්
- රියමංකඩ වැරදි ලෙස භාවිතය
- අපචරණය
- පහරදීම
- කැරලි කෝලාහල
ස්වභාවික හේතු
[සංස්කරණය]- නාය යෑම්, ගං වතුර, ගස් කඩා වැටීම හේතු කොට ගෙන මාර්ග හානි සහ අවහිර වීම්
- දුම්රිය හෝ සංඥා මීදුම හෝ ධූමිකා හේතුකොට ගෙන අපැහැදිලි වීම
- මාර්ගය ලිස්සනසුළු වීම
අදාළ වන සාධක
[සංස්කරණය]- දුම්රිය යන්ත්‍ර හා මැදිරි හි ශක්තිය
- ගිනි උවදුරු හෝ අන්තරායකර භාණ්ඩ දුම්රිය තුළ, සබැඳි හෝ ආසන්නයෙහි ඇති වාහන තුළ
- තිරිංග සඑලතාව
- නීති රීති අඩු පාඩු