දීපිකා ෂන්මුගම්

විකිපීඩියා වෙතින්
දීපිකා ෂන්මුගම්
පුද්ගලික තොරතුරු
උපත9 මාර්තු 1972 (1972-03-09) (වයස 52)
ක්‍රීඩාව
ක්‍රීඩාවපිහිනුම්

දීපිකා ෂන්මුගම් (9 මාර්තු 1972) යනු ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩිකාවකි. ඇය 1988 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් අංශයේ ඉසව් 3කදී ශ්‍රී ලංකාව නියෝජනය කලාය.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "දීපිකා ෂන්මුගම් ඔලිම්පික් රිසල්ට්ස්". ඔලිම්පික්ස් ඇට් ස්පෝර්ට්ස්-රිෆරන්ස්.කොම්. ස්පෝර්ට්ස්-රිෆරන්ස් LLC. සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2017. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=දීපිකා_ෂන්මුගම්&oldid=395762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි