දීපාල් මැතිව්
පෙනුම
දීපාල් මැතිව් | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ජීව රසායන විද්‍යා මහාචාර්ය |
මහාචාර්ය දීපාල් මැතිව් (ඉංග්‍රීසි: Deepal Mathew) යනු ජීව රසායන විද්‍යා මහාචාර්ය හා පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ.
දීපාල් මැතිව් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.