දිස්ත්‍රික් මහ රෝහල - කළුතර
පෙනුම
| ශික්ෂණ රෝහල - කළුතර | |
|---|---|
| භූගෝලීය දත්ත | |
| පිහිටුම | කලුතර, ශ්‍රී ලංකාව |
| සංවිධානය | |
| උපස්ථාන පද්ධතිය | ශික්ෂණ රෝහල |
| අනුබද්ධිත විශ්වවිද්‍යාලයය | මොරටුව විශ්වවිද්‍යාලය |
| ජාලය | රජයේ රෝහල |
ශික්ෂණ රෝහල - කළුතර, ශ්‍රී ලංකාවේ ,කලුතරපිහිටි රෝහලක් වන අතර එය කලුතර දිස්ත්‍රික්කයේ විශාලතම රෝහලක වේ. ඵය මොරටුව විශ්ව විද්‍යාලය යේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත රෝහල කි