දිශා පටානි
Appearance
ඩිශා පටානි | |
|---|---|
ඩිශා පටානි M.S. Dhoni: The Untold Story ප්‍රවර්ධනයේදී - 2016 | |
| නිවහන | Bareilly, Uttar Pradesh |
| ජාතිකත්වය | ඉන්දියානු |
| රැකියාව | නිළියක, නිරූපිකාවක |
| සක්‍රීය වසර | 2012 - වර්තමානය තෙක් |
| දෙමව්පියන්() |
|
ඩිශා පටානි ඉන්දියානු නිළියක සහ නිරූපිකාවක වන අතර ඇය හින්දි සහ තෙළිඟු භාෂා චිත්‍රපට තුළ දැකගත හැක. පටානි - උපත ලැබුවේ Bareilly, ඉන්දියාවේදීය.[1]ඇය ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් B.Tech හදාරා ඇත. ඇය 2013 දී Femina මිස් ඉන්දියාව, Indoreහිදී දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.[2]ඇයගේ තෙලිඟු සිනමාව ආරම්භ වන්නේ සමඟය Loafer (2015).
චිත්‍රපට
[සංස්කරණය]| වසර | චිත්‍රපට | චරිතය | භාෂාව | සටහන් |
|---|---|---|---|---|
| 2015 | Loafer | Mouni | තෙළිගු | -- |
| 2016 | Befikra | Herself | හින්දි | සංගීත වීඩියෝවක් |
| 2016 | M.S. Dhoni :The Untold Stroy | Priyanka Jha | හින්දි | -- |
| 2017 | Kung Fu Yoga | Kyra | හින්දි, චීන | තිරගත වෙමින් පවතී |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Disha Patani - Profile". India Times. 17 February 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 October 2016.
- ^ Things About Newbie Disha Patani That Prove She's The Next Big Thing To Watch Out For", http://www.indiatimes.com/entertainment/celebs/7-things-about-newbie-disha-patani-that-prove-she-s-the-next-big-thing-to-watch-out-for-257482.html, ප්‍රතිෂ්ඨාපනය 2016-10-07