දිවි ගෙවුමට ඉඩ සලසන නගර දිනය යනු, මරණ දඬුවම අහෝසි කිරීමට අනුබල සපයන ලෝක ව්‍යාප්ත උත්සවශ්‍රීයකි. එය සැම වසරකම නොවැම්බර් 30 දිනදී සැමරෙයි.