දිලාන් බෝගොඩ(මලල ක්‍රීඩක)

විකිපීඩියා වෙතින්
දිලාන් බෝගොඩ
පුද්ගලික තොරතුරු
උපත් නාමයදිලාන් බෝගොඩ
ජාතිකත්වයශ්‍රී ලාංකික
උපතනොවැම්බර් 24, 2001 (2001-11-24) (වයස 22)
උස180 cm
බර68 Kg
ක්‍රීඩාව
රටශ්‍රී ලංකාව
ක්‍රීඩාවමලල ක්‍රීඩා
ජයග්‍රහණ හා හිමිකම්
ජාතික අවසන් තරඟ2018 - කනිෂ්ඨ ජාතික ශූරයා
ඉහලම ලෝක ශ්‍රේණිගත කිරීම2018 - Youth Olympic Games Asian Qualifiers - GOLD

දිලාන් බෝගොඩ , කුරුණැගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය ඉගැනුම ලබන 2018 තරුන ඔලිම්පික් ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ රන් පදක්කමද, 2018 තරුන ඔලිම්පික් තර්ගාවලියේ 7ත් වන ස්තානයද දිනාගන ඇත.[1]

සටහන්[සංස්කරණය]

  1. olympics.lk/ (2001-11-24). "Dilan Bogoda". Athlete Profile, Medals, Results, News, Photos and Videos. සම්ප්‍රවේශය 2020-03-04.