දිල්ලි දර්බාර්

විකිපීඩියා වෙතින්

දිල්ලි දර්බාර් (හින්දි: दिल्ली दरबार, උර්දු: دہلی دربار‎), අර්ථය "දිල්ලියෙහි රාජ සභාව", යනු ඉන්දියාවෙහි අධිරාජයෙක්ගේ හෝ අධිරාජණියකගේ හෝ අනුප්‍රාප්තිය සමරනු වස් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවෙහි, දිල්ලියෙහි කොරනේෂන් පාක්හිදී පැවැත්වුණු ඉන්දියානු රාජකීය ශෛලියෙහි ජන සම්මේලනයකි.

"https://si.wikipedia.org/w/index.php?title=දිල්ලි_දර්බාර්&oldid=414228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි