දියසායම් චිත්‍ර ශිල්පය
Jump to navigation
Jump to search
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
දියසායම් යනු සිත්තම් ක්‍රමයකි. දියසායම් යනු වර්ණක යොදාගෙන නිපදවන චිත්‍ර මාධ්‍යයක් වුවද එයට ජලය එකතු කරගනිමින් අවශ්‍ය ලෙස සාදාගත යුතුය. සාම්ප්‍රධායිකව මෙන්ම සාමාන්‍යව දියසායම් සිතුවම් කඩදාසි මත ඉදිරිපත් කරයි. එසේම පැපිරස්, ප්ලාස්ටික්, මෙවලම් හෝ ලෙදර්, රෙදි, ලී, කැන්වස් වැනි මාධ්‍ය මතද දියසායම් චිත්‍ර ශිල්පය ඉදිරිපත් කරයි. පෙරදිග ආසියාවේ දියසායම් චිත්‍ර ශිල්පය පින්සල්කරණය සමග ද සම්බන්ධව ඇති අතර චීනයේ සහ ජපානයේ චිත්‍ර ක්‍රමයේදී භාවිතාවන ප්‍රධානතම මාධ්‍ය වන්නේද මෙම දියසායම්ය. ඉන්දියාව, ඉතියෝපියාව සහ අනෙක් බොහෝ රටවලද ඉතා දිගු ඉතිහාසයකට මෙම ක්‍රමය නෑකම් කියයි. එසේම චීනයේ සාම්ප්‍රධායික ඇඟිලි සලකුණු චිත්‍ර ශිල්පයේද ප්‍රධාන මාධ්‍ය වන්නේ මෙම දියසායම් මාධ්‍යයයි.