දියණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දියණිය යනු, ඇයගේ දෙමව්පියන්ගේ ස්ත්‍රී දාරකයන් වෙත යෙදෙන පදයකි. පුරුෂ දාරකයන් සඳහා යෙදෙන පුත්‍රයා යන පදයෙහි ස්ත්‍රී අනුවාදය මෙම පදයයි.

"https://si.wikipedia.org/w/index.php?title=දියණිය&oldid=396705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි