කිතලගම සීලරතන හිමි

විකිපීඩියා වෙතින්
(දිඹුලාගල හාමුදුරුවෝ වෙතින් යළි-යොමු කරන ලදි)
කිතලගම සීලරතන හිමි
ආගමබෞද්ධ
පෞද්ගලික තොරතුරු
උපතහේවා දුලිගේ චාර්ලිස්
මරණයමැයි 26, 1995
ආගමික වෘත්තිය
ගුරුවරයාඋඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර හිමි

දිඹුලාගල හාමුදුරුවෝ නමින් ජනාදරය‍ට පත් බෞද්ධ භික්ෂුවකි. 1995-05-26 දින LTTE සංවිධාන‍ය විසින් ඝාතන‍ය කෙරිනි.[1]

ගිහිකල නම :හේවා දුලිගේ චාර්ලිස්[2]
පියා : හේවා දුලිගේ දියෝනිස්
මව : නයිනහාමි
ගුරු භික්‍ෂුව : උඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අදින් වසර 17 කට පෙර කොටි ත්‍රස්‌තයන් දැයට අහිමි කළ දිඹුලාගල නාහිමි". දිවයින. සම්ප්‍රවේශය 2020-05-27.
  2. නන්දසේන සූරියආරච්චි (2006). දිඹුලාගල හාමුදුරුවෝ. සරසවි ප්‍රකාශකයෝ. ISBN 955-573-471-2.
"https://si.wikipedia.org/w/index.php?title=කිතලගම_සීලරතන_හිමි&oldid=453456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි