කිතලගම සීලරතන හිමි
පෙනුම
| කිතලගම සීලාලංකාර හිමි | |
|---|---|
| ආගම | බෞද්ධ |
| පෞද්ගලික තොරතුරු | |
| උපත | හේවා දුලිගේ චාර්ලිස් |
| මරණය | මැයි 26, 1995 |
| ආගමික වෘත්තිය | |
| ගුරුවරයා | උඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර හිමි |
දිඹුලාගල හාමුදුරුවෝ නමින් ජනාදරයට පත් බෞද්ධ භික්ෂුවකි. 1995-05-26 දින LTTE සංවිධානය විසින් ඝාතනය කෙරිනි.[1]
- ගිහිකල නම :හේවා දුලිගේ චාර්ලිස්[2]
- පියා : හේවා දුලිගේ දියෝනිස්
- මව : නයිනහාමි
- ගුරු භික්‍ෂුව : උඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "අදින් වසර 17 කට පෙර කොටි ත්‍රස්‌තයන් දැයට අහිමි කළ දිඹුලාගල නාහිමි". දිවයින. සම්ප්‍රවේශය 2020-05-27.
- ^ නන්දසේන සූරියආරච්චි (2006). දිඹුලාගල හාමුදුරුවෝ. සරසවි ප්‍රකාශකයෝ. ISBN 955-573-471-2.