දාති සංස්කරණෙය් සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

දාති සංස්කරණෙය් සාහිත්‍යය

ප්‍රතිසංස්කරණ සාහිත්‍යය තුළ 'පැරඩයිස් ලොස්ට්' සහ 'අර්ස් ඔෆ් රොචෙස්ටර්ස්' සැඩ්මන්, ඉතා මහත් උනන්දුවක් ඇති ලිංගික හාස්‍ය ඇති ' ද කන්ට්‍රී වයිෆ්' සහ '‍ෆිල්ජිර්‍ෙග්' 'මොරෙල් විස්ඩම්' යන ඒවා ඇතුළත් වේ. එහි දක්නට ලැබෙන්නේ, 'ලෙ‍ාකේස්‍' ගේ 'ට්‍රිප්ස් ඔන් ‍ගවර්මන්ට්' රාජකීය සමාජයේ සොයා ගැනීම, 'රොබට් බෙයිල් ගේ' පරික්ෂණ, ඩ්‍රයිඩ්න්ගේ විවේචනයන්ට පුරෝගාමී වු සාහිත්‍යය යන පලමු පුවත් පතය. සමීක්ෂණ සහ අන්තගාමී වන 'ක්‍රෙම්වෙල්ස් පුරිට්න් ගෝ සදාචාරාත්මක පිළිවෙත්හි ආධිපත්‍ය මගින් ඇති කල සාහිත්‍යය සම්ප්‍රදායේ ඇති කළ හිඩස මගින් සාහිත්‍යමය සංස්කෘතියේ විරාමයක් ඇති කළේ, ප්‍රතිසංස්කරණයෙන් පසු සාහිත්‍යයේ සෑම ආකාර‍යකම නැවුම් ආරම්භයකි. අරාජිත කාලය තුලදී ෂ චාර්ල්ස් රජුට ඇදුනු බලකායක් විසි හැවරිදි චාර්ල්ස් ෂස සමග විවාසනයකට යොමු විය. එම නිසා චාල්ස් (ෂෂ) සමග ගමන් කළ රදලයා මහද්විපයේ සාහිත්‍යමය සිද්දියක් මධ්‍යයේ දශකයක පමණ කාලයක් නැවති සිටියේ ය. චාර්ල්ස් ප්‍රංශ නාට්‍යයන්ට යොමු විමෙන් කාලය ගත කල අතර ස්පාඥ්ඤ ජාතිකයන්ට රැචි නාට්‍යමය කලාවක් සංවර්ධනය කලේය. පෝලන්‍තයේ ජිවත් වු ‍ෙශ්‍රෂ්ඨයින් වාණිජ ගනුදෙණු කිරීම් මෙන් සාධාරණත්වය පිළිබදව ඉගෙනීමට යොමු වු අතර, බුද්ධිවාදී ගද්‍ය මගින් නිල සාධාරණ ජාතිය බේදී යෑම පිළිබද තර්ක කළේය.

ඉතා වැදගත් සහ විශාලමය කාව්‍යයමය ආකාරය වුයේ හාස්‍යය. සාමානයයෙන් හාස්‍යය ප්‍රකාශයට පත් කලේ නිර්නාමික ආකාරයෙනි. හාස්‍ය හා බැදුණු ඉතා බරපතල කාරණාවන් විය. අනෙක් අතින් අපහාස නීතිය ඉතා පුළුල් ජාලයක් බැවින් ාස්‍ය උත්පාදකයෙකුට ශ්‍රේෂ්ඨයෙක් පිළිබදව විවේචනය කළ බවට ඔප්පු වුව හොත්, අභිචෝදනා වලින් මිදීමට නොහැකි විය. අනෙක් අතින් පොහොසත් පුද්ගලයින් සැකකරැවන්ට ශාරිරික පහර දීම් දුෂ්ඨයින්ගෙන් බොහෝ දුරට සිදු නොවුනේය. 'ජෝන් බ්‍රයිඩ්න්" සැන්ටයර් ඔන් මෑන් කයින්ඩ්' රචනා කිරීම සම්බන්දයෙන් හුදෙක්ම සැක කරැවෙකු විය. නිර්ණාමිකත්වයේ ප්‍රතිපලයක් වුයේ විශ්ඨත්වයෙන් හා කුසලතාවයෙන් පිරි කාව්‍යයන් ප්‍රසිද්ධියට හෝ ප්‍රකාශණය නොවීමය.

ප්‍රතිසංස්කරණ අවධියේ බලපවත්නා ගද්‍යයන් වුයේ ක්‍රිස්තියානි ආගමික ලේඛනයන් වන නමුත් අවසාන කාලයේ බලපැවැත් වු නව ප්‍රභේදයන් දෙකක ආරම්භය දක්නට ලදි. ප්‍රභන්ධ කථා සහ ලේඛන කලාව ආගමික ලේඛනයන් දේශපාලනික සහ ආර්ථික ලේඛනයන් තුල වු අතර දේශපාලනික සහ ආර්ථික ලේඛනයන් විසින් ආගම ඍජුව ප්‍රකාශ කරන ලදි. ප්‍රතිසංස්කරණය වුයේ 'ජෝන් ලෝකේ' ගේ අනුකම්පා නොවන කාර්යයන් රැසක් රචනා කල අවධියේය. 'ලොකෙස්' ගේ අනුභූතවාදය මානවයා තේරැම් ගැනීමට උත්සාහ දැරැ අතර, ඉන් ඉතා හොද තිරණ ගැනිමේ උපක්‍රමයක් ඇති විය. මෙම විද්‍යාත්මක ක්‍රමයන් පසුකාලිනව ඇමරිකානු පුනර්ජිවනයේ සිතන ආකාරයට පත් විය. ඔහුගේ තේරම් ගැනීමේ කාර්යයන් තුළින් මුලික අංහයක් වන සමාජයේ සිට 'තෝමස් හොබ්ස්' ආකාරයෙන් ප්ලාස්ටික් ආකාරයේ සමාජ ගිවිසුම් පිළිබද ප්‍රකාශ කිරිමට නැඹුරැ විය. එක්තරා කාලයක් තුළ දක්නට ලැබුණේ පුර්න පරාජයක්, ප්‍රජාතන්ත්‍රවාදයට උත්සාහයන්, සිමිත තැන්පත්තුවකින්. රජය පමණක් සැනසවිය හැකි ආකාරය විය. ප්‍රතිසංස්කරණය අධික නොවු බොහෝ අමිහිරි නිකායවාදි ලේඛනයක් වු නමුත් රැඩිකල් වාදය ප්‍රතිසංස්කරණයෙන් පසු නොනැසී පැවතිණි. 'ජෝන් මිල්ටන්' වැනි අසභ්‍ය ‍දේ අතිශයින් පිලිකුල් කළ ලේකකයින්ට විශ්‍රාම යෑමට හෝ හැඩගැස්වීමට බල කල අතර 'මොනරාකි' සම්බන්ධයෙන් විරැද්ධ උපදේශයන් ලබා දුන් 'සිගර්'. ෆින්ක් මොනැස්විස්ට්'. ‍'ලෙව්ලර්' සහ චාර්ල්ස් (ෂ) රාජඝාතනයට ඍජුව සම්බන්ධ වුවත් මර්ධනය කරන ලදි. සාහසික ලේඛකයින් පාතාල කල අතර, ආරාජික කාලය තුල සේවක කල බොහෝ දෙනා ප්‍රතිසංස්කරණයේ ැගි ගිය ස්ථානයකට හිමිකම් කියනු ලබයි. 'ජෝන් බුන්යැන්" අනෙකුත් ග්‍රිම්ස් ප්‍රොග්‍රෙස්' පුද්ගලයන්ගේ ගැලවීමේ සහ ක්‍රිස්තියානි ජිවිතයට මගපෙන්වීමේ උපමා කථාවක් විය. පරම්වරණය හෝ දිව්‍යමය විවාහවලට විරැද්ධ වන පෙලඹවීම් ජය ගත හැකි ආකාරය පිළිබදව 'ඩනියන්' රචනා කළේය. මෙම පොත තේරැම් ගත හැකි කථාවක් ආකා‍රයෙන් සහ ජිවිත කථා හා නාට්‍යයන්ගේ බලපෑම් පෙන්නුම් කල අතර තවද ප්‍රතිසංස්කරණ කාලය තුළ දී 'එඩ්මන්ඩ් ස්පෙන්ස්ර් විසින් සොය‍ා ගත් ‍ෙශ්‍රෂ්ඨ රෑපක සම්ප්‍රදායේ පරික්ෂාකාරි බව පෙන්නුම් කලේය. පංචතේතින් ලබාගන්නා සාමාන්‍ය ආකාරය වුයේ පැත්තක් මුද්‍රණය කරන ලද පත්‍රිකා ප්‍රකාශණ මගිනි. එක් විශාල තනි පිටුවට සාමානයයෙන් පක්ෂවාදි සිද්ධින් සම්බන්ධව රචනා වී තිබිණි. මෙම අවධියේ දී වෘත්තිමය සහ කාලීන (සුපුරැදු ප්‍රකාශනයන්ගේ තෙ‍්රැම) ඉංග්‍රීසි ලේඛන කලායේ ආරම්භය දක්නට ලදී. ලේඛන වාදය 1689 රාජාසනයට අයිතිවාසිකම් කියන කාලයේ දී, සංවර්ධනය විය. පුවත්පත් ප්‍රකාශනයට පත් වු 'ඇම්ස්ටර්ඩන්' හි සිටි විලියම් රාජත්වයට පැමිණි පසු එංගලන්තයේ පුවත් පල් කලාව ආරම්භ විය.

ඉංග්‍රිසි නවකතාවේ ආරම්භක දිනය ප්‍රකාශ කිරිම් දිගු ප්‍රබන්ධ කථා සහ කල්පිතමය ජීවිත කතා, ප්‍රතිසංස්කරණ අවධිය තුළදී අනෙක් ආකාරයනට වඩා පැහැදිලිවම වෙනස් විය. ප්‍රංශයේ සහ ස්පාඥ්ඥයේ පැවති ප්‍රේම ප්‍රභන්ධ කථා එංගලන්තයේ ප්‍රසිද්ධ විය. ප්‍රේම කථාවක් ස්ත්‍රීන් ආකාර‍යේ සම්බන්ධ වු අතර, මෙය කියැවීම දුරාචාරයක් බැවින් ගැහැනුන්ට තිරැ බදු අය කලේය. ප්‍රතිසංස්කරණ අවධියේ නවකාථා නැග්මේ සුවිශේෂි අංගයක් වුයේ 'ඇල්ෆ්‍රා බෙහෙන්' ඇය වෘත්තියේ කාන්තා නවකතාකරැවන්ගේ පළමුවා පමණක් නොව, එංගලන්තයේ ප්‍රධාන වෘත්තිය නවකතාකරැව්‍න් අතරේද ඇය සිටිය හැක. 'බෙන්' ගේ සුප්‍රසිද්ධ නවකතාව වුයේ 'ඔරැනොකෝ' 1688 දී මෙහි පාදක වී ඇත්තේ සුරැනේම් යටත් කර ගත් කල්පිත රජවරයෙකුගේ ජිවිත කතාවය. ‍'බෙන්ගේ' නවකතා තුල ඛේදජනක බලපෑම් ක්නට ලැබෙන අතර නාට්‍යා රචකයෙකුගේ පරිණත බාවය දක්නට ඇත.

අසභ්‍ය දේ පිළිකුල් කරන ලද රාජ්‍ය පාලනය පොදු වේදිකාවන් තුල සංදර්ශන තහනම් කිරිමෙන් පසු නාට්‍යයන් අධික ලෙස සහ ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය කරන ලදි. ප්‍රතිසංස්කරණ ආරම්භක අවධියේදී බොහෝ ප්‍රසිද්ධ, 'ජෝන් ඩ්‍රයිඩ්න්', 'විලියම් විචර්ලි" සහ ‍'ජොර්ජ් එතර්ප්' ගේ රසාත්මක නොවන හෝ 'ගැඹුරැ' හාසය, උසාවි වටපිටාව සහ අනවර්ත ලිංගික කුමන්ත්‍රණ සහ දිනුඹ් ඇති 'මචෝ' ශිෂ්ඨ ජිවිත ක්‍රමය මින් නිරැපණය විය. විලියම් කොන්ග්‍රේව් ගේ ලව් ෆො ලව් (1965) සහ 'ද වේ ඔ‍ෆ් ද වර්ල්ඩ්" (1700) සහ 'ජෝන් වෙන්බ්‍රග්ස්' ගේ 'ද ෆියලැප්ස්' ' ද ප්‍රාවොක්ඩ් වයිෆ් ' වැනි හාස්‍යයන් සැහැල්ලු සහ විසිවන ශතවර්ශයේ ආරම්බයේ වංශවත් චිත්‍ර කලාවට වඩා වෙනස් වු බොහෝ මාධ්‍යම පන්තියේ ශිලයක් සහ පුළුල් නරඹනන් පිරිසක් කෙරෙහි අවධානය යොමු කළේය. 1690 දී නාට්‍යයන් තුල බොහෝ සමාජිය සම්ශ්‍ර නරඹන්නන් සහ ප්‍රභල මධ්‍ය පංති අංගයන් සහ ස්ත්‍රී නරඹනන් විය. උදාහරණයක් ලෙස ලිංගිකත්වය තුල වු හැල හැප්පීම් තුල සිට විවාහය දක්වා මාරැ විම, තරැණ ආදරවන්තියන් තුල හාස්‍ය පිළිබද අවධායනය අඩු අතර, වයසක පරම්පරාවේ අවධානය 'වෙඩ්න් බෙල්ස්' වලින් පසු විවාහ සම්බන්ධතාවයන් කෙරෙහිය.

දින චර්යා සම්පාදක 'ජෝන් එලියන්' සහ 'සැමැවෙල් පෙරිස්' සැමදා ලන්ඩන් ජිවිතය සහ කාලයෙ සිද්ධින් පිළිබදව වචනයෙන් විස්තර කලෝය.