ද්‍රවස්ථිතිය

විකිපීඩියා වෙතින්

@@ ද්‍රව කඳක් මගින් පතුලේ ලක්ෂයක් මත ඇති කරන තෙරපුම ද්‍රවස්ථිති පීඩනයයි.

ද්‍රවස්ථිති පීඩනය සම්බන්ධ මූලික කරුණු හතරකි.

ද්‍රවයක ගැඹුර වැඩි වන විට පීඩනය ක්‍රමයෙන් වැඩිවේ.

ද්‍රවයක එකම උසකින් පිහිටි ලක්ෂ වල පීඩන සමාන වෙයි.

ද්‍රවයක පතුලේ ලක්ෂය පීඩනය කෙරෙහි බඳුනේ හැඩයේ බලපෑමක් නොමැත සිරස් උස මත පමණක් රඳා පවතී.

ද්‍රවයක කිසියම් ලක්ෂයක් මත ඇති කරන තෙරපුම ද්‍රවයේ සෑම දිශාවකටම බදුනේ බිත්ති වලටත් සමාකාරව පැතිරී යයි..මෙය පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ මූලධර්මයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රවස්ථිතිය&oldid=630073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි