ද්වේෂ සහගත අපරාධ / වෛර සහගත අපරාධ

විකිපීඩියා වෙතින්

මැද පෙරදිග වැසියන් හා මැදපෙරදිග පෙනුමක් ඇති "සික්" ජාතිකයන් වැනි පිරිස් වලට එරෙහිව විවිධ හිංසන සිදුකිරිම් හා ද්වේෂ සහගත අපරාධ සිදුවීම් රාශියක් වාර්තා වී ඇත. සික් වරැන්ට මෙම තත්වය උදා වී ඇත්තේ ඔවුන් පළදින තලප්පාව (Turban) හේතුවෙන් ඹවුන් ඇ.එ. ජ. තුළ මුස්ලිම්වරැන් ලෙස පෙනෙන බැවින්ය. සැප්තැම්බැර්15 වන දින බල්බිර් සින්ග් නැමැත්තාගේ ඝාතනයද ඇතුළුව මුස්ලිම් වරැන්ට එරෙහි විචික හිංසන ආගමික ස්තාන වලට ප්‍රහාර එල් කිරිම වෙනත් ආගමික ගොඩනැගිලි වලට අලාභ හානි සිදු කිරිම මෙන්ම මිනිස්සුන්ට තාඩන පීඩන සිදු කිරිම ආදිය දැනට වාර්තා වී ඇති සිදුවීම්ය. මිය ගිය පුද්ගලය ා, වෙනත් අය මෙන්ම සික් ජාතිකයෙකු වන අතර මුස්ලිම් ජාතිකයෙකු යැයි වරදවා වටහා ගැනීමෙන් එම ඉරණම අත්වී ඇත.

ඇමරිකානු මුස්ලිම්වරැන්ගේ ප්‍රතිචාර ඇතඑතජ තුළ ඉහළ පෙළේ මුස්ලිම් සංවිධාන කිහිපයක් 9/11 ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර අනතුරට පත් පිරිස හා ඔවුන්තෙග් පවුල් වල පිරිස් වල වේදනාව සමනය කිරිම සදහා හැකියාවෙන්ද සම්පත් වලින්ද දායක වන ලෙස ඉල්ලා සිටින ලදී. මෙම ඉහළ පෙලේ සංවිධාන අතර‍ට උතුරැ ඇමරිකානු ඉස්ලාමීය සංගමය, ඇමරිකානු මුස්ලිම් එකමුතුව, ඇමරිකානු මුස්ලිම් කවුන්සිලය, ඇමරිකා ඉස්ලාමීය සබදතා පිළිබද කවුන්සිල, උතුරැ ඇමරිකා ඉස්ලාම් ‍ කවය, සහ උතුරැ ඇමරිකා ෂාරියා විද්වත් සංගමය හැදින්විය හැක. අතිවිශාල මුල්‍ය සහයෝගයට අමතරව, බොහෝ ඉස්ලාමීය සංවිධාන ලේ පරිත්‍යාග කිරිමේ කදවුරැ සහ අනතුරට පත් වුවන් වෛද්‍ය පහසුකම්, ආහාර සහ වාසස්තාන ලබා දීමට කටයුතු යොදන ලදී.

ප්‍රහාරයේන අනතුරැව, 80,000 පමණ ආරාබි හා මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ ඇගිලි සළකුණු ලබා ගැනීමත් 1940 සම්මත වු විජාතිය ලියාපදිංචි පණත යටතේ ලියාපදිංචි පණත යටතේ ලියාපදිංචි සිදුකිරිමත් සිදුකරන ලදී. 8000ක් පමණ අරාබි හා මුස්ලිම්වරැන් සම්මුඛ සාකජ්ජා සදහා යොමු කළ අතර 5000ක් පමණ වන විදේශිකයන් ඇ.එ.ජ. එරෙහිව සිදුවන ජ්‍යාතන්තර ත්‍රස්තවාදය වැළැක්වීම සදහා 107 – 40 ඒකාබද්ධ සංගම් යෝජනාව මගින් බලය යෙදවීම සදහා වන බලය පැවරීම යටතේ රදවා තලා ගැනීම සිදු කරනු ලැබීය


http://en.wikipedia.org/wiki/9/11#Hate_crimes