ද්වාරය සාකච්ඡාව:පටුන/ද්වාර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය

මෙහි ප්‍රමේයන් තුනකි.

(1) එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වල වර්ගඵල එකිනෙකට සමාන වේ .

(2) එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තරාසය වර්ගඵලයෙන් හරි අඩක් ත්‍රිකෝනයේ වර්ගඵලය වේ.

(3) එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ වල වර්ගපල එකිනෙකට සමාන වේ. යන ප්‍රමේය තුන 11 ශ්‍රේණියේ දී උගන්වනු ලැබේ.

ගණිතය[සංස්කරණය]

ගණිතය 11 ශ්‍රේණියේ සමාන්තරාස්‍ර වල වර්ගඵලය

ප්‍රමේය (1) : එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වල වර්ගඵලය සමාන වේ.

Areas of parallelograms lying on the same support and between the same parallel lines are equal.

ප්‍රමේය (2) : එකම ආධාරකයක් මත හා එකම සමාන්තර රේඛා අතර සමාන්තරාස්‍රයක් හා ත්‍රිකෝණයක් පිහිටයි නම් එම ත්‍රිකෝනයේ වර්ගඵලය සමාන්තරාශ්‍රය වර්ගඵලවෙන් හරි අඩක් වේ.

If a parallelogram and a triangle are placed on the same support and between the same parallel lines, the area of ​​the triangle is exactly half the area of ​​the parallelogram.

ප්‍රමේය (3): එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර ත්‍රිකෝණ දෙකක් පිහිටයි නම් එම ත්‍රිකෝණ දෙකේ වර්ගඵල එකිනෙකට සමාන වේ.

If two triangles lie on the same support and between the same parallel lines, then the areas of the two triangles are equal to each other.

ගණිතය (ජ්‍යාමිතිය)[සංස්කරණය]

මධ්‍යලක්ෂ ප්‍රමේය හා එහි විලෝමය ( ලංකාවේ 11 ශ්‍රේණියේ ජ්‍යාමිතිය කොටස)6-11 ශ්‍රේණිවල ගණිතය ඉගෙන ගැනීමය පිවිසෙන්න Rajitha R. Jayaweera (talk) 14:42, 26 මැයි 2023 (යූටීසී)[reply]