ද්වාරය:Sociology
මුල් ළමාවිය සංවර්ධනයේ අධ්‍යාපනික හා දාර්ශනික පදනම
අධ්යාුපනය අධ්යාුපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක්සැපයීම අපහසුය.අනෙක් අතට අධ්යාෝපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගතනොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේතුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්යාරපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වීඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්යාේපනයපිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත. අධ්යාචපනය යන්න මුලින්ම බිඳ ආවේ ලතින් භාෂාවෙනි. (e-ducere, educo) පිටතටඇදල ගැනීම යන අර්ථය e-ducereතුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක්ඇති බව පවසයි. අධ්යාාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන්ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ. “අධ්යාීපනය යනු යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හාඉගෙනගැනීමයි“. තවත් විද්යාුත්මක කිවහොත්, “අධ්යාීපනය යනු දැනුම, සුභවාදීචින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි“. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම දඅධ්යාසපනයේ ප්රඥතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්යාලපනයයි. අධ්යාුපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්රඔම යොදාගැනීමකි. මනෝවිද්යාලත්මක දාර්ශනික, පරිගණක ආශ්රිeත, භාෂාමය, ස්නායුමය සහ සමාජමයක්ර්මෝපායන් අධ්යාාපනයේදී යොදා ගැනේ. අධ්යායපනය සම්බන්ධයෙන් ඇති විවිධ අර්ථකථන • අධ්යාරපනය යනු දැනුම ඒකරාශී කරන ක්රිකයාවලියකි. සොක්රධටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්යාධපනයෙනි. • අධ්යාරපනය යනු වර්ධනීය ක්රි යාවලියකි. අධ්යාධපනය යනු වර්ධනීය, යාවජීව ක්රියයාවලියක් බව ජෝන් ඩුවී පවසයි.පුද්ගලයා හා පරිසරය අතර අන්යොයන්යක සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙනඅත්දැකීම් වල ප්රලතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ. • අධ්යා්පනය යනු සංස්කෘතික සම්ප්රේෙෂණ ක්රි යාවලියකි. සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුමකුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන්නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වාසම්ප්රේ්ෂණය කරන්නේ අධ්යානපනය ඉවහල් කරගෙකය. • අධ්යා්පනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම (Head, Heart, Hand) සංවර්ධනය කල යුතුය. අධ්යාධපනයේ අරමුණු සහ පරමාර්ථ පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්රි යාවලියකින් අවසානයේඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්රයතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීමපරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරායාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්ර්කාශයඅරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව , ළඟාවියහැකි බව ආදියඅරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක. අධ්යා පන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්යාබපනඅරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතිකප්ර.තිපත්ති වලට අදාළ වීමයි. අධ්යාාපන පරමාර්ථ ජාත්යගන්තර වශයෙන් පිළිගත්ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්රනධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්ය්න්තරසාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්යාපපනය නමින්වාර්තාවක්ද පිහිටුවීය. අධ්යාුපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි.ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි. 1. අධ්යාසපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. 2. විධිමත් අධ්යාාපනය පමණක් නොව නොවිධිමත් අධ්යාිපනයද වැදගත් වන බව 3. කවර අධ්යාධපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව (සාධාරණත්වය, අදාළත්වය, විශිෂ්ටත්වය) 4. අධ්යාධපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්යකන්තර ප්ර්ජාව එකඟ වූවටිනාකම් පිළිගත යුතුයි.(ප්රසජාතන්ත්රිවාදය, මානව හිමිකම් ) මීට අමතරව, 1. දැනගැනීම සඳහා ඉගෙනීම 2. යමක් කිරීම සඳහා ඉගෙනීම' 3. එකට ජීවත්වීම සඳහා ඉගෙනීම 4. දිවිපැවැත්ම සඳහා ඉගෙනීම ආදි ප්රරධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි. අධ්යා්පනයේ විවිධ ස්වරූප වත්මන් සමාජයේ විවිධ අධ්යාසපන ආයතන පවතී. පාසල, පවුල, මිත්ර සමූහ, විශ්ව විද්යාේල, පුස්තකාල, කාර්මික විද්යා ල, මාධ්යා ආයතන, ආදිය පුද්ගලිකසබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරීවෙයි. මේ ආයතනවල ව්යුවහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදාදක්වයි. 1. විධිමත් අධ්යාිපනය 2. අවිධිමත් අධ්යා්පනය 3. නොවිධිමත් අධ්යාාපනය විධිමත් අධ්යාිපනය විධිමත් ආයතන තුළින් ලබන අධ්යාාපනයයි. ප්රාආථමික අංශයේ සිට උසස්අධ්යාාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්යානපනයයි. (උදා: පාසල, විශ්වවිද්යාේලය) අවිධිමත් අධ්යාුපනය ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්යාඋපනයයි. (උදා: රූපවාහිනියෙන්, සමාජආශ්ර්යෙන්) අන්තර්ජාලය, ඉලෙක්ට්රෝනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ නොවිධිමත් අධ්යානපනය සුවිශේෂී කණ්ඩායමක් ඉලක්ක කරගෙන සුවිශේෂී අරමුණක් සඳහා මේ අධ්යා පනක්රදමය ලබාදේ. (උදා: රූපලාවන්යක පාඨමාලා, Computer, තාක්ෂණික පාඨමාලා) මේ අධ්යායපනය වර්තමානයට ඉතාම අත්යරවශ්යප අංශයක් ලෙස දැක්වේ. නැතිවම බැරිඅධ්යා:පන ක්රාමයකි. මෙයින් බිහිවන්නේ කුසලතාවන් වැඩිදියුණු කරගත් පිරිසකි.මේ මගින් සමාජයට විශාල සේවාවක් ඉටුවේ. • විධිමත් අධ්යානපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්යාසපනයෙන් කලින් ඇදවැටුණු පුරවැසියන් සඳහා අධ්යාිපන අවස්ථා සැලසීම • කුසලතා රහිත එමෙන්ම අර්ධ වශයෙන් කුසලතා රහිත වැඩකරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවන් ලබාදීම • විධිමත් අධ්යා්පන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩිදියුණු කරගැනීමට උදවුවීම • නවෝත්පාදනයන්ට අවස්ථාව සැලසීම නොවිධිමත් අධ්යා්පනයට කාලීන වශයෙන් වැඩි වැදගත්කමක් පවතී. එය විධිමත් අධ්යාවපන ක්රඳමයේ විකල්ප ක්රිමයක් ලෙස බිහිවිය. දර්ශනය මිනිසා සහ සමාජයත්, ලෝකය හාවිශ්වයත්පිළිබඳ සිතිවිලි ගොනුකිරීමෙන් දර්ශනවිෂය (Philosophy) ගොඩනැගී ඇත. මුලදීදාර්ශනික ගැටලුවක් ලෙස සැලකූ අදහසක්, ක්රමමයෙන් ඒ පිළිබද අවබෝධය දියුණුවත්ම ස්වාධීන විෂයයක් ලෙස හදාරනු ලැබේ. එබැවින් විද්යාදත්මක හා ආගමිකකරුණුද, කලින් කල දර්ශන විෂය යටතේ හදාරා ඇත. තවද කිසියම් එක් විෂයක්ෂේත්රවයකට පැහැදිලිව වර්ගග කළ නොහැකි හා ක්ෂේත්රව රාශියකට සබැදි ගැටලුදදර්ශනය මගින් විමසීමට ලක් කෙරේ. දර්ශණය යන විශයය ආගම හා විද්යා ව යන විෂයය තුල ද අන්තර්ගත වේ. විවිධ දාර්ෂණික අදහස් විමසීමේදී ඒව ආගමක් මෙන්ම විද්යාමවක් ලෙසද විග්රයහ කෙරේ. "Philosophy"යන වචනය ග්රිරක ශිෂ්ඨාචාරයෙන් බිදී ආවකි. එහි තේරුම ප්රමඥාවට ලැදි බව යන්නයි. පෙරදිග අදහස්වලට අනුව දර්ශණය යනුවෙන් අදහස් කරනු ලැබුවේ මනසින් දැකීම යන්නයි. දර්ශණය සඳහා භාවිතා වන"Philosophy" යන ඉංග්රිෙසි වචනය "Phileosophia" යන ග්රිවක වචනයෙන් බිඳි ආවකි. "Phileo" යනු ආදරය යන්න වන අතර "Sophia" යනු ප්රදඥාව යන්නයි. මේ අනුව දරුශනය යනු ප්රනඥාවට ඇලුම් කිරීම බව අගාවල් ගේ හා සීතාරාමු ගේ විග්රoහයයි. (Aggarwal, 2000:42) (Seetharamu 1989: 1)
2.1 <uhdms<sn| wd.ïydneoqkq od¾YKsl woyia wd.ïydneoqkq od¾YKsl woyia හින්දු ආගම හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේසිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාසහා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නාහින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපතලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදිප්රදධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්රා හා මන්ත්රා ගායනාකිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ. හින්දු ආගමේ ප්ර්ධාන ග්රතන්ථ වේද ග්රආන්ථ, උපනිෂද් ග්රෝන්ථ, භගවත්ගීතාව, මනුනීතිය, රාමායණය, මහාභාරතයහා පුරාණ නම් ග්රින්ථයන්ය. මෙරට හින්දු ජනයාගේ ප්ර්සිද්ධ ආගමික උත්සව තෛපොංගල්. මහාශිවරාත්රි්. දීපාවලිසහ අප්රේාල් මස පැවැත්වෙනඅළුත් අවුරුදු උත්සවය. හින්දු ආගමේසූර්යවිෂ්ණුඅග්නිශිවකාලිපාර්වතීගණපතියනාදි දෙවිදේවතාවියන්දබ්රතහ්මවිෂ්ණුශිවයන තිදෙනාගෙන් නිර්මිත වූත්රිය මූර්තියවැදගත් වේ. ආශ්රමම ක්රරමය ආශ්රමම ක්රරමය යටතේ, මිනිසෙකුගේ මධ්යාන ජීවන කාල අවුරැදු 100 ක් ලෙසසලකන ලදී. මෙය අවුරැදු 25 කින් යුත් කාල පරිච්ඡේද 4 කට බෙදන ලදී. එක් එක්පරිච්ඡේදයේ අරමුණ ලෙස සලකන ලද්දේ අනුගාමී ජීවන අවධි 4 ක් සම්පුර්ණ කිරීමය. හින්දු ආගමේ ආශ්රරම ක්රතමය මගින් පහත අරමුණු 4 ක් ඉෂ්ඨ කිරීමට හැකිවන බව විශ්වාස කෙරේ. එනම් ධර්ම, අර්ථ(ධනය)කාම,මොක්ෂා ආශ්රදමය/අවධිය වයස විස්තරය බ්රරහ්මචර්යා(ශිෂ්ය ජීවිතය)5 -24 වයස 4 හැවිරිදි තෙක් පවුල සමග ජීවත්වසිටි ළමයාව ගුරැ කුලයට යවා අධ්යාකත්මික අෂ්යාුපනයක් ලැබීමට සලස්වන ලදී. මේයටතේ ළමයා භාවනා ක්ර4ම ඉගෙනගත් අතර ධර්ම පිළිබදවද උගන්වන ලදී ගෘහස්ත(ගෘහීය ජීවිතය)25 - 49 පරමාදරශී ගෘහි ජීවිතයක් තමන්ගේ පවුල හාසමාජය වෙනුවෙන් කැප කල යුතු ජීවිතයක් විය යුතු බව විශ්වාස කරන ලදි වනප්රයස්ථ(විශ්රාරමක ජීවිතය)50 -74 ගෘහස්ථ රාජකාරින් අවසන් කිරීමෙන්අනතරැව මෙම අවධිවට එළිමෙලදී. මෙහිදි තමන්ගේ දැනුම බෙදා හැර, හිමිකම්අත්හැරිම අවසාන අවධියට සුදානම් විය සන්යාේස(හිමිකම් අත්හැර ගිය ජිවිතයයි)75 -100 මේ අවධියේදී අධ්යා්ත්මිකකටයුතු කාලය කැප කළ යුතු අතර භාවනා කිරීමෙන් මොනක්ඹා නමැති තත්වය කරාඑළඹීමටඋත්සාහා කරන ලදී ඉස්ලාම් දහම ක්රිා ව 570 වර්ෂයේ අරාබි දේශයේමක්කමනුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්ර්යක උපත ලදමහමත්තුමාඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය. ඉස්ලාම් දහම දැඩිඒකදේවවාදීආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණඋන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලිකඇදහීමයි. අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම, උදව් උපකාර අවශ්යව අයටපරිත්යා ගශීලිවීම, උපවාස සීලය රැකීම, දයාව, කරුණාව, සදාචාරවත් ජීවිතයක් ගෙන යාමඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ. සුන්නි හා ෂියා යනප්රරධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්දඇත.නමුත් ශ්රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත. ඉස්ලාම් දහමේ ආගමික ග්රාන්ථ “ශුද්ධ වූකුරානය“මෙහි එකම පූජනීය ග්රීන්ථය වේ. මෙරට ඉස්ලාම් උත්සව හජ්ජි උත්සවය. රාමසාන් උත්සවය. මිලාද් උන් නබි උත්සවය. ඉස්ලාම් වදනේ උපත සහ අර්ථය ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එනස්-ල්-ම්නම් වචනයෙන් බිහි වී ඇත.“ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. • අවනත වීම • සාමය සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ.ඉස්ලාම් ආගම අදහන ලෝකයේ ඕනෑම රාජ්යහයක ජීවත්වන ජනයා මුස්ලිම් ගණයට අයත් වේ. (Islam) ඉස්ලාම්ආගම. අරාබි අර්ධද්වීපයමුල්කොටගෙන පැන නැගුනු ලොව ප්රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි.අල්ලාහ්නම් සර්වබලධාරියා විසින් එවන ලදමුහම්මද් නබි(සල්)නම් අනගතවක්තෘතුමන් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවටප්රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක්වන බව සංඛ්යා් ලේඛන පෙන්වා දෙයි. ඉස්ලාම් ගැන ප්රිසිද්ධ හදීසයක මෙසේ සදහන්වේ මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙනසිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනුඅල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවනබවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතුයලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනුඅල්ලාහ් (දෙවි) හට කිසිවක් (හෝ කිසිවෙක් කිසිදු ආකාරයකට) නුඹ සමාන නොකොටවන්දනාමාන කිරීමත්, (පංච වේල් සලාතය) වන්දනය ඉටු කිරීමත්, ඉස්ලාම්අනිවාර්යආ කරන (සකාත්) දානධර්ම බෙදාදීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසයරුකීමත් වේ’ යනුවෙන් පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘(ඉහ්සාන් යනු) අල්ලාහ් (දෙවි) තමාඅබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත්නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්රිනයාවන් සියල්ල බලාගෙන හිදී.’ යනුවෙන් පවසන ලදී… මූලාශ්රන ග්රමන්ථය – බුහාරී මුස්ලීම් ඉස්ලාම් ආගම තුල දරුවා පිළිබඳව විශේෂ යමක් දේශනා නොවුනද ගෘහ ජීවිතය හා සමාජය පිළිබඳව විග්ර හ කර ඇත. එසේම මෙම ආගම තුල දරුවන් පිළිබඳව දාර්ශණික මතවලට වඩා පසුකාලිනය එකතු වු අදහස් වලින් පෝෂණය වි ඇත. ඊට අනුව ළමයකු කුඩා කල සිටම දෙමාපිය භාරයේ සිටිය යුතු අතර වැඩිවිය පැමිණිමට ආසන්න කාලයේ විවාපත් විය යුතුය. විශේෂයෙන්ම ගැහැනු දරුවන් ඉතා ලාබාල වයසේදි විවාහ විම සිදු වේ ක්රිේස්තියානි ආගම මෙරට රෝමානු කතෝලික, රෙපරමාදු එංගලන්ත සභා ප්රොවතෙස්තන්ත යනාදි විවිධනිකායන්ට අයත් පොදුවේ ක්රි ස්තියානි නමින් හැදින්වේ. ක්රිොස්තුස්වහන්සේකිතුදහමේ ශාස්තෲවරයා වේ. දේවරාජ්යීයේ එළබීම, ඊට සූදානම් වීම, දෙවියන්වහන්සේටකීකරු වීම සහ දේව රාජ්යයට ඇතුළු වී එහි පුරවැසියෙකුවීම ක්රිනස්තුස්වහන්සේඅවධාරණය කළ ප්රකධාන ප්රාස්තූතයි.මේ හැර දයාව කරුණාව පරිත්යා ගශීලිවීම ආදිගුණාංගද දැක්විය හැකිය. ක්රියස්තු ධර්මයේ ප්රාධාන ග්රන්ථ පරණ ගිවිසුම හා නව ගිවිසුම නම් කොටස් දෙක අයත්බයිබලය. දාවිත් රජතුමා විසින් රචිතස්තූති ගීත ග්ර න්ථය. මෙරට ප්රධාන කිතුණු උත්සව කිතු උපත සිදු වූ දිනය සැමරෙනනත්තල් උත්සවයහා මළවුන්ගෙන් නැගිටීම සැමරෙනපාස්කු උත්සවය. දිවයිනේ එක් එක් දේවස්ථානයට හිමිපල්ලියේ මංගල්යි දින උත්සවය. කිතුතුමන් කුරුසියේ ඇණගැසීම නිමිති කරගත්දුක් ප්රාේප්ති ගායනාහා උන්වහන්සේගේ උත්ථානය නිමිති කරගත්ස්තූති ගීතිකාහාභක්ති ගීතගායනා සිදුකෙරෙන සෙසු උත්සවයන්ය. නව ගිවිසුමේසුවිශේෂ ප්ර්කාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, ජේසුස් වහන්සේගේජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්ර්මේෙ ගත වූ, ඒකදේවවාදී ආගමකි, කිතු දහම.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු (ක්රි,ස්තියානි ) භක්තිකයන්විශ්වාස කරන අතර, ජේසුස් ක්රිේස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේබැතිමතුන් විශාලතම සංඛ්යාාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුලසංඛ්යා්ව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත. පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමිකලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතුනු භක්තිකයන්පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගමහා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්ර හමික ආගමකි. අද වන විට ක්රියස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතුදහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශුද්ධ සභාවඅපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි. නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්රිැයා 11:26 "The disciples were called Christians first at Antioch."[1]වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous) සියලු මිනිසුන් ලොව එකම ක්රිAස්තියානි දේවස්ථායක යටත ගෙනැවිත් මිනිසුන්සමගි කිරිම ක්රිρස්තියානි ආගමෙහි ප්රසධාන අරමුණ වේ. ක්රිේස්තියානි ආගමෙහිපවතින බොහා් අභිධාන මෙම අදහසට එකවන අතර ක්රිtස්තියානි අගාම පිළිබද පිරිසිදුභක්තියක් සිටින සියලු දෙනා එකිනෙකා හා සහොයෝගයෙන් කටයුතු කර ඇත. ක්රි ස්තියානි ලොවට අයත් නිකායවන් ප්ර ධාන කොටස් තුනකට බොදා දැක්වියහැකිය. රෝමානු කතෝලික පෙරදිග ඔක්ඩෝක්ස් සහ රෙපරමාදු ලෙසින් හැදින්වෙන මෙමප්ර ධාන කොටස් තුන ක්රිදස්තියානු ආකිය පත්වාගෙව යැම සදහා බෙහෙවින් උපකාරිවේ. රෝමානු කතෝලික ආගම පෙරදිග ඔකඩොක්ස් ආගම සේම රෝමානු කතෝලික ආගම අනෙකුත් ක්රිාස්තියාන්නිකායන් වලට අයිති ලබ්දිකයන් සමග එකමුතුකමින් සහ සහජිවනයෙන් කටයුතු කිරිමතම පරම අරමුණ වේ. එමෙන්ම ශුද්ධ වු බයිබලයේ සදහන් ධර්මය වැරදි ලෙස භාවිතාකරන නිකායන් රොමානු කතෝලික ආගම විසින් බැහැර කරනු ලබයි. පෙරදිග ස්කඩෝක්සි සහ ඇංග්පිකන් ආගම් පෙරදිග ඔකඩොක්ස් දේවස්ථාන සහ ඇංග්කන් දේවස්ථාන ක්රිාස්තියානි ආගම වැරදිලෙස අර්ථ කථනය කරනා නිකායන්ගෙන් ආගම රැකගැනිම සිදු කරයි. එහඑකඩොක්සිදේවස්ථාන ක්රිිස්තියානි ධර්මය නැවත ප්රාතිසංධානයක් සිදු කිරිම පිළිබදවවිශ්වාස නොකරයි. නමුත් මධ්යා කිලව පිළියෙතක් අනුගමනය කරනා ඇගේලිකන් ආගම්රෝමානු කතෝලික ආගමෙහි සදහන් ධර්ම රිතිද රෙපරමාදු ආගමෙහි සදහන් ධර්ම නිති යනදේකොට්ඨාසයම අනුගමනය කරයි. රෙපරමාදු ආගම රෙපරමාදුවන් සම්ප්රමදායික ඇන්ග්ලිකරැවන් ඔකඩොන්සිවරැන් සහරෝමානුකතෝලිකයන්ට වඩා ස්වාධිනයි.එමනිස් ඔවුන් ක්රි්ස්තියානි ලොව පවත්වාධර්මයෙහි අනුගාමිකයන් ලෙස ඔකප්පු කිරිම ඉකා දුෂ්කර කාර්යයක් විය. කෙසේනමුදු 1999 දි අත්සන් කබන ලද සම්මුතියකට අනුව රෝමානු කතෝලික ආගම ඔකඩෝක්සආගම සහ ඇංගපිකන් ආගම සහ රෙපරමාදු ආගම ක්රි ස්යානු එකමතුකමේ ප්රනධාන ආගම්තුන බවට පත්විය. බයිබල් ඉගැන්විම් තුල මුල් කාගිනය දරුවන් පිළිඳව සඳහන් නොවුනත් පසුකාගින ආගමික ප්රබතිසංස්කරණයන් මගින් අධාපනය හා ළමයා ගැන විග්රුහ කරයි. මුලින්ම මිෂනාරි අධ්යාිපන ක්රනමය හා දහම් අධ්යා්පනය තුලින් විධිමත් අධ්යා පන සංස්ථා හා ක්රකමවේ සාර්ථකව ගොඩනලනු ලැබුවේ ක්රිස්තියාන් ආගම් මගිනි. වර්ථමානයේ පවතින පාසල් අධ්යාධපනයට මුලික පදනම සකස් වුයේ ක්රිකස්තියාන් ආගම ප්රොමුඛ බටහිරවාදි චින්තනය ඔස්සේය බුදු දහම බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකලබුදු දහමපාදකකොට ගොඩනැගී ඇති ආගමයි.බුදු දහමස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්රහදේශයෙන් ප්රැදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධවූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූමනුෂ්ය්යෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේපැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්යආ සාක්ෂිඉතිහාසයේ අඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකටනොගනී. විවිධ බුද්ධ සම්ප්රගදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබදව විවිධ මතභේද පවතී. වර්තමානයේ බුද්ධාගම බුදුදහම ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවටරටවල්වල බුදුදහම පැවතුනද, බුදුදහමේ ව්යායප්තියක් සිදු නොවීය. නමුත්වර්තමානයේ එය නැවත ශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන් මිලියන 230 සිට 500 දක්වා ප්රමමාණයක් ලොව පුරා පැතිර සිටින අතර සමහරක් ඇස්තමේන්තුවලට අනුවඑය මිලියන 310 ක් පමණ වේ. නමුත් මෙම ප්රකමාණය නියත නොවේ. එයට හේතු, • බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම • චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහනආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්රිවස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යනබවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතමසංවිධාන වලින් එකකි. • පාලි ධර්ම ග්රයන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්රී3 ලංකාව හා බුරුමයේ ප්ර්ධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත්බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය. • චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ධර්ම ග්ර්න්ථ ලියවුණු මහායාන බුදුදහමයි. • ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ. ආගමික සංඛ්යාහන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේඉහත සඳහන් ප්ර ධාන සම්ප්රසදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20? පමණ බැතිමතුන් සිටින බවයි. වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්යා ප්තව ඇති අතර බෞද්ධ ග්රින්ථ විවිධභාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්රිගතිශීලිලෙස සළකන අතර නැගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනාසංවිධානයකින් යුක්තවන අතර රාජ්යළ අනුග්රහයක් ලැබෙයි. සමහර රටවල එයනිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්යාාත්මික දර්ශනයකි.
දැණුම, විනය හා තුසලතා අධ්යායපනය බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව දරුවාට යහපත් හැසිරීම් පවරා දීම මව් කුස තුලදිම සිදුවිය යුතුය. ගර්භනිභිවයට පෙර සිටම ශරිරය, කථනය, මනස සන තුනම පිරිසිදුව තබා ගත යුතුය. එසේම දැණුම පමණක් ගබා දිම අධ්යායපනය නොවේ. බුදුන් වහන්සේගේ දේශණාවල ළමයා පිළිබඳව බොහෝ සේ සඳහන් කර ඇත. විශේෂයෙන්ම හිංසනය ප්ර තික්ෂෙප කිරීම තුල දණ්ඩණය ඉවත් කරන අතර ඒ වෙනුවට ශික්ෂණය හුරු කරයි. දරුවකුය කුඩා කල එනම් වරදක් තේරුම් ගැනීමට නොහැකි කාලයේදී හා තරුණ අවධියෙන් පසු දඩුවම් කිරීම කිසි සේත් නොකල යුතු බව දේශණා කරයි. මෙම වයස බුද්ධ දේශණයේ මෙන්ම අවුරුදු 08 ට පහල සහ 20 ට ඉහල බව මනෝ විද්යායත්මකව තහවුරු කර ඇත. දැණුම සමග විනය හා කුසලතා ලබා දීමද අධ්යා්පනය වන බව මංගල සුත්රදයේ සඳහන් වේ. දැණ උගත්කම සිප් සතරෙහි නිපුණ බව සහ විනයෙහි මැනවින් හික්මිම වැදගත් බව පහත සඳහන් පාගි පාඨයෙන් සඳහන් වේ. භාහු සච්චංච සිප්පංච - විනයෝච සුසික්ඛිතෝ ( සුත්තනිපාත 1997ථ 80) විනය බෞද්ධ අධ්යාණපනයේ පදනමයි. මෙය නිති මගින් පැනවුවක් නොව ස්වයං අවබෝධය තුලින් ඇති වන්නකි. කායේන සංවරෝ සාදු - සාදු වාචාය සංවරෝ මෙහිදි විනය යනුවෙන් හඳුන්වන්නේ කය, වචනය, සිත යන තුන් දොරයි. එසේම උගෙන ගන්නා දැනීම් ඒකකය කුමක් වුවත් ඒ සම්බන්ධ වු මුලධර්ම මනාකොට අවබොධ කර ගැනීම අධ්යාසපන ක්රිොයාවලියේ මුලික පරමාර්ථය බව බෞද්ධ ඉගැන්විමයි. ශිෂ්යොයෙකුට යමක් බගැන්වීමට පෙර ඹහු ගැන ගුරුවරයා දැන සිටිම වැදගත්ය. මෙයින් අදහස් කරන්නේ ශිෂ්යියාගේ මානසික තත්ත්වය ගැන ආශාව ලැදියාව ආකල්පය මානසික විභව්ය තා හඳුනා ගැනීමක් ගුරුවරයා විසින් සිදු කළ යුතු බවයි. බෞද්ධ ුධ්යාාපනයේදි මෙම මුලධර්මයට මුලික තැනක් ලබා දී ඇත. තම ශිෂ්යරයාට කමටහන් දෙන ගුරුවරයා ශිෂ්යැයා දෙස පරික්ෂාකාරි වීම අත්යාරවශ්යැය. රාග චරිත ද්වේශ චරිත මෝහ චරිත ශ්රද්ධා චරිත බුද්ධි චරිත විතර්ක චරිත වශයෙන් චරිත 06 ක් මගින් ශිෂ්යමයා හඳුනා ගැනීම සිදු කරයි. අධ්ය යන ක්රි යාවලියේදී ශිෂ්යදයාගේ මානසික තත්ත්වය හඳුනා ගැනිමට උත්සාහ ගැනීම ගුරුවරයා සතු වගකීමකි.
ngysr od¾YKsl woyia ප්ලේටෝගේ දර්ශණය
උපත c. 428–427 ක්රි. පූ.[1]
ඇතන්ස්
මරණය c. 348–347 ක්රි. පූ. (වයස දළවශයෙන් 80) ඇතන්ස් යුගය පුරාතන දර්ශනය
ප්රාදේශය බටහිර දර්ශනය ගුරුකුලය ප්ලතෝනිකවාදය
ප්රතධාන ලැදිකම් වාගලංකාරය, කලාව, සාහිත්යාය, ඥානවිභාගය, සාධාරණත්වය, සදාචාරය, දේශපාලනය, අධ්යාණපනය, පවුල, රණකාමිත්වය
සංගණ්යත අදහස් ප්ලතෝනික යථාර්ථවාදය
ප්ලේටෝක්රිා. පූ. 427 - ක්රිද. පූ. 347 අතර ජීවත් වූ ග්රීකක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේසොක්ර්ටීස්ය.ඇරිස්ටෝටල්ඔහුගේ ශිෂ්යනයෙක් විය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්යාුපනයට පිහිට වූප්රෝථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. එහි දී ප්ලේටෝ තමන් අතින්ලියැවුන සිය ගුරුවරයා වූ සොක්රෝටීස්ගේ සංවාද ඉගැන්වීය. ප්ලේටෝගේ දර්ශනයේකොටස් කිහිපයකි. ඔහු මනෝරාජ්යතයක් ගැන කීවේය. එසේම සංකල්පවාදය ඉදිරිපත්කළේය. අමරණීයත්වයට පක්ෂපාතී තර්කයන් ගෙන ආවේය. හේ විශ්ව සම්භව ශාස්ත්රකයගැන කතාබහ කළේය. ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්ර්ත්ය ක්ෂ්යත නොවඅනුස්මෘතිය යැයි කියාය. ප්ලේටෝ ග්රි සියේ විසු ප්රනසිද්ධ දර්ශණ වාදියෙකි. ඔහු පරමාදර්ශී රාජ්යි සංකල්පය ඉදිරිපත් කරන ලදි. අධ්යාරපනයට වැඩි නැබුරුවක් දක්වා ඇත. මෙකල අධ්යා්පනය බාරව සිටියේ සොෆිස්ට්වරුන්ය එකල අධ්යාාපනයෙන් බලා පොරොත්තු වුයේ සදාචාරය හා චරිත සංවර්ධනයයි නමුත් මොහු මෙයට එරෙහිව අධ්යාතපනයෙන් බලා පොරොත්තු වුයේ බුද්ධිය හා සෞන්දර්යයි ප්ලේටෝගේ අදහස් ප්රෙධාන වශයෙන් විඥ්ඥානවාදී වේ නියම ඥානය යනු බාහිර ලෝකය පිළිබඳව නොව අමරණිය දාකාලික ලෝකය පිළිබඳ දැනුමයි ඥාන මාර්ගය දෙවැදෑරුම් වේ o ඉන්ද්රි්ය බද්ධ ලෝකය හා සම්බන්ධ මතවාද - 1 අනුමානය/අනුමානයෙන් දැනුම ලැබීම 2 විශ්වාසය/හුදු විශ්වාසයෙන් දැනුම ලැබිම o අතින්ද්රිිය ලෝකය යථාභූත ඥානය ඇත්ත අති සැටියෙන් දැනීම 3 සාමාන්යය හැගිම්/උසස් හැගිම් ගණිතය ආශ්රෙපයන් ලබන දැනීම 4 සමස්ථ අවබෝධය/තර්කනය පැදක කොට විශ්ව සාධාරණ ආකෘති (සත්භාවය) අවබෝධය මෙය බුදුන් වහන්සේගේ චතුරාර්ය සත්යයය සංකල්පයට සමානය ශිෂ්යුයාට දෙන දැනුම ප්රතයෝජනවත් විය යුතුය ලබා ගන්නා දැනුම යහපත් හා අලංකාර විය යුතුය ඥාණය ලබා ගැනිම අපක්ෂපාති විය යුතුය එය ප්රවඥාවයි සමාජය ප්රගධාන කොටස් 03 කට බෙදයි 1. දාර්ශනික රජවරුන් 2. ආරක්ෂකයින් 3. ශ්ර්මිකයන් ඔවුන්ට අනුව අධ්යාමපනය සැළසුම් කල යුතුය වෘත්තීය පුහුණුව අධ්යානපනයේ මුලික පදනමයි සපත්තු සාදන්නකු කිසිවිටෙක කෘෂිකර්මයේ හෝ ගොඩනැගිළි කර්මානිතයේ නොයෙදිය යුතුය ප්ලේටෝගේ අධ්යාුපනයේ මුලික අරමුණු 03 කි පුද්ගලයාගේ පෞද්ගලික දක්ෂතා හඳුනා ගැනීම දැනුම ගවේශණයට උදව් කිරීම සමාජයට අවශ්යට ලෙස පුද්ගලයා සකස් කිරීම ළමයින්තුල පළමුවෙන්ම ඇතිවන ළමා වින්දනය වන්නේ ආශ්වාදය සහ වේදනාවයි මෙම වින්දන දෙක තුලින් ආත්මයට යහපත් බව හා අයහපත් බව එක් වේ. ප්රතඥාව වන්නේ එයයි ප්ර ඥාවන්තභාවය පරිනත අවස්ථාවේදීත් ඇතැම්විට ලැබිය හැකිය එම ගුණය ඇත්තා සම්පුර්ණ මිනිසෙකි ළමා වයසේදී පුද්ගලයාට ආරෝපනය වන යහපත් ගුනාංග අධ්යාිපනයයි මේ අනුව වෛර කිරීම අවසානය දක්වා අත් හැරීමත් ආදරය කලයුතු දේ අවසානය දක්වා ආදරය කිරීමත් අධ්යාේපනය වේ ඔහුගේ අධ්යානපනය අවධි 05 කි 1. අවු. 17 දක්වා මුලික අධ්යාදපනය මුලික කායික විෂයයනි, ජිම්නාසිටික්, සංගීතය, ක්රිශඩා 2. අවු 17-20 විෂේෂ කායින පුහුණුව විෂය ඉගැන්වීමක් නොමැත. සම්පුරණ කායික යුධ කටයුතු පුහුණුව, විශේෂ කායික පුහුණුව යුධ කටයුතු පුහුණුව, 3. අවු 20-30 දිවිතියික අධ්යා පනය ගණිතය හා වාද්යා ව සහිත විද්යාපත්සක අධ්යායලනය 4. අවු 30-50 උසස් අධ්යාඅපනය යුධ අභ්යා ස, උචිත පරිදි පාලනය, දාර්ශනික විධි ක්රේම ඉගැන්වීම 5. අවු 50- පසු පාලක අවධිය පොදු අරුචින්වලට ගරු කිරිද, පරමාදර්ශී සමාජමය කටයුතු මුලික අධ්යාුපනයට වැඩි වැදගත්කමක් දක්වයි මුලික අධ්යාුපනය අවුරුදු 06 න් ආරම්භ කල යුතුය (Republic, Loas) සැම රටක්ම අධ්යාේපනයේ අයිතිය එරට විසින් දැරිය යුතුය ප්රාරථමික අධ්යායපනය ඉතා වැදගත්ය එය ආදර්ශමත් ගුරුවරුන් යටතේ සිදු විය යුතුය කුඩා කල යපත් ආකල්ප වර්ෂනය කල යුතුය විනෝසය ප්රි්තිය පමනක් ලබා දිය යුතුය මිත්යා කතා, විවිධ දෙවිවරු, අභව්යු කතා නොගැගැලපේ මුල් අවධියේ කය සකස් කිරීමට පෙර මනස පෝෂණය කල යුතුය ප්රා ථමික අවධියේදි අධ්යා පනයට උචිත කතාන්දර කිව යුතුය ඉන් පසු අවධියේදි අභ්යාිස කල යුතුය පෙරපාසල් අවධියේදි ඇතිවන කායික වර්ධනය ඉදිරි අධයාපනයේ රිද්මයානුකුලබවට ගැලපෙන සේ ශාරිරික සෞඛ්යඅ පුහුණු කල යුතුය අධ්යාෞපනයේ විශය මාලාව පිළිබඳව කරුණු 03 ක් දක්වයි 1. විශය මාලාව පොදු විය යුතුය 2. ගැහැණු පිරිමි ලෙස වෙන් නොවිය යුතුය 3. වයසට හා ලැදියාවට අනුරුප විය යුතුය මෙයින් සමබර පෞරුෂයක් නිර්මානය කිරීම අපේක්ෂා කෙරේ ප්ගේටෝගේ ඉගැන්වීම් ශිල්ප ක්රයමය ක්ර යාකාරි ශිල්ප ක්රැමයයි කතාන්දර හා නාට්යා්නුසාරයෙන් ඉගැන්විම අනුමත කරයි
Prepared By J.E. SudeeraRathnayaka District Early Childhood Development Officer District Secretariat - Monragala B.A. Special ( Sociology) – Ruhuna , M.A. ( Sociology) – Kelaniya , M.Phil – Ruhuna , Dip In Counselling , Dip In Child Protection –NISD -T.P. 071 3037246 / 077 3435845