Jump to content

දලදනු සිප්ලකු

විකිපීඩියා වෙතින්

දලදනු සිප්ලකු යනු දලදනු ආර්ථිකයේ කොටසක් සෙයින් දලදනු නිපැයුමට හා භාවිතයට හා නෑ වන සිප්ලකුවකි. දලදනු සිප්ලකු බොහෝ භාවිතයන් සඳහා අදාළ වේ.

ඇතැම් දලදනු සිප්ලකු කාබන නෑලි (carbon neutral) වත දේශගුණික විපර්යාස වැළැක්වීමේ හා එන දා දලදනු ආර්ථිකයේ මෙහෙයක් ඉටු කට හැකී. දලදනු යනු ඇමෝනියා නිපැයුම, තෙල් පිරිපැහැදුම හා ඔද හා ඇතුළු නන් යෙදැවුම් සඳහා බහුල වැ ගැනෙන රසායන ද්‍රව්‍යයකි. කම්යුරු පරිමාණයෙන් දලදනු නිපැයීමේ පොදුතම ක්‍රම වනුයේ දියදුම් පිළිසැකැස්ම, තෙල් පිළිසැකැස්ම, ගල් අඟුරු ගෑසියනය හා දිය විදුසිඳීම යි.

දැවි සැල්

[සංස්කරණය]

සැකිල්ල:Fuel cells

දලදනු යටිතල-සැහැටි

[සංස්කරණය]

Hydrogen storage

[සංස්කරණය]

Hydrogen vehicles

[සංස්කරණය]

Historic hydrogen filled airships

[සංස්කරණය]

දලදනු-බලගැන්වු සරවු

[සංස්කරණය]
දලදනු දැවියන නැහැසිය
"https://si.wikipedia.org/w/index.php?title=දලදනු_සිප්ලකු&oldid=684528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි