දරමිටිපොල ශ්‍රී බුද්ධරක්ඛිත හිමි

විකිපීඩියා වෙතින්

වයඹපළාතේ  කුරුණෑගලදිස්ත්‍රික්කයේහිරියාලහත්පත්තුවේහැටහයකෝරළයේඉබ්බාගමුවප්‍රාදේශීයලේකම්කොට්ඨාසයේ"දරමිටිපොල"නම්ග්‍රාමවරයෙහිශ්‍රීරංගබමුණුමුදියන්සේලාගේපරපුරමුන්වහන්සේගේපියපාර්ශ්වයටඅයත්ය.     ක්‍රිස්තාබ්ධයෙන්1774 වැන්නෙහිදීඅතිගෞරවාර්හමැදවලමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේවයෝවෘද්ධභාවයෙන්සිටිනිසාඋන්වහන්සේඉල්ලාඅස්වීමෙන්අනතුරුවඑමමහපදවියටපත්මුන්වහන්සේබෝධිසත්ත්වගුණෝපේතසරණංකරසංඝරාජමාහිමියාණන්වහන්සේගේද්විතීයශිෂ්‍යවරයන්වහන්සේවශයෙන්සලකනුලැබේ. මේමහෝත්තමයාණන්වහන්සේවර්ෂ1774 සිටවර්ෂ1787 දක්වාපුරාතෙළෙස්වසක්මහනාපදවිදැරූහ.     උපසම්පත්තියෙන්දසවස්ඇවෑමෙන්උපාධ්‍යායඨානාන්තරප්‍රාප්තමුන්වහන්සේවෙතින්ප්‍රව්‍රජ්‍යාවලදශිෂ්‍යවරයන්වහන්සේලාප්‍රධානවශයෙන්දොළොස්නමක්පිළිබඳවසඳහන්වනඅතරඒපහතපරිදිවේ. 1.කඳුලවබැබිලේරතනපාලතෙරුන්වහන්සේ(කඳුලවමැදිරියරජමහවිහාරය) 2.කටුපොතඅනුනායකඋන්නාන්සේ(වරාවලරජමහවිහාරය  පෙරියකඩුඒකද්වාරිකරජමහවිහාරය) 3.තලවින්නේඋන්නාන්සේ 4.වල්පොලසිද්ධාර්ථඋන්නාන්සේ(පොල්ගොල්ලපිංගල්පොත්තරජමහවිහාරය) 5.බෝවලඋන්නාන්සේ 6.පහලවත්තේඋන්නාන්සේ 7.දළදාගමඋන්නාන්සේ 8.තිස්සවඋන්නාන්සේ 9.කනුමුල්ලේධම්මානන්දඋන්නාන්සේ 10.බොරවැවේධම්මපාලඅනුනායකඋන්නාන්සේ(නියඳවනේරජමහවිහාරය/බාඔරුවයාම්ලෙනරජමහවිහාරය) 11.ගම්මුල්ලේරතනපාලඋන්නාන්සේ 12.වේපතඉරඋන්නාන්සේවශයෙනි.                                       කඳුලවමැදිරියරජමහවිහාරයෙහිදීර්ඝකාලයක්වැඩවුසූමුන්වහන්සේව්‍යක්තධර්මධරභික්ෂූන්වහන්සේනමක්වශයෙන්සුපතලවූවා,පුස්කොළලේඛනයෙහිඅතිසමර්ථවූවාපමණක්නොවඋන්වහන්සේගේපුස්කොළඅකුරුමාහටදැකගැනීමේඅවකාශලදවගසතුටින්සිහිපත්කළමනාය.මුන්වහන්සේකෙරෙහිමහත්සේප්‍රසාදයටපත්සෙංකඩගලරජපැමිණිකීර්තිශ්‍රීරාජසිංහමහරාජෝත්තමයාණන්වහන්සේවිසින්දොළුකන්දපාමුලවරාවලරජමහවිහාරයකරවාඑමවිහාරයටරන්හාඅවශේෂවටිනාලෝහයෙන්කරවූප්‍රතිමාවහන්සේනමක්දනොයෙක්ගම්වරදපූජාකළබවටවරාවලසන්නසදෙස්දෙයි.එමෙන්මරජුවිසින්නොයෙක්ත්‍රිපිටකධර්මයලියවූපුස්කොළපොත්පෙට්ටගමක්සෙංකඩගලමහවාසලෙහිසිටමහත්පුදපෙළහරින්යුතුවවැඩමකරවාදරමිටිපොළමහනාහිමියන්වෙතසාදරයෙන්පූජාකොටතිබේ.     ඉහතකීකඳුලවමැදිරියරජමහවිහාරය,කඳුලවඉහළරජමහවිහාරය,මල්වතුවිහාරයේදරමිටිපොලපන්සල,යථෝක්තවරාවලරජමහවිහාරයහාලුණුකඩවැල්ලරජමහවිහාරයආදීවිහාරස්ථානයන්හිකටුකොහොල්හරවාසංවර්ධනයකරවූඑමෙන්මුන්වහන්සේයටතේපාලනයවූවිහාරස්ථානයන්ය.                             තවදඉහතකීවරාවලවිහාරයේ"ධර්මරක්ෂිත"නමින්පරිවේණස්ථානයක්අරඹානොයෙක්ධර්මශාස්ත්‍රයන්හිතෙරපත්සැටක්පමණවූශිෂ්‍යපුත්‍රයන්වහන්සේලාගොඩනැංවීමෙහිසාරඵලයවූයේඉන්නිසාසත්කෝරලයේහාහිරියාලහත්පත්තුවෙහිඅනුබද්ධවිහාරස්ථානයන්හිසංඝපරම්පරාවිහිදීයෑමයි.එමෙන්මඅපේමල්වතුමහාවිහාරයෙන්මුන්වහන්සේවෙතඉහළදොළොස්පත්තුවේප්‍රධානසංඝනායකපදවියටපත්කිරීමදකැපීපෙනෙනුයේඋන්වහන්සේයථෝක්තඨානාන්තරප්‍රාප්තපළමුයතීන්ද්‍රයාණන්වහන්සේවූහෙයිනි.     එපමණකුදුනොවරංගමඅමාත්‍යවරයාවිසින්වරාවලවිහාරයේකරවූඋපෝසථාගාරයේදීබෝධිසත්ත්වගුණෝපේතවැලිවිටඅසරණසරණසරණංකරසංඝරාජෝත්තමයාණන්වහන්සේගේමුලිකත්වයෙන්සිදුකළඋපසම්පදාවිනයකර්මයක්පිළිබඳවවරාවලඓතිහාසිකතල්පත්සාක්ෂ්‍යදරයි.මුන්වහන්සේක්‍රිස්තාබ්ධයෙන්1787 දීඅපවත්වීවදාළහ.