දයා රත්නායක
Appearance
ආර්.එම්.ඩී. රත්නායක | |
|---|---|
| 20වන යුද්ධ හමුදාපතිවරයා | |
| පුද්ගලික තොරතුරු | |
| සම්මාන | වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර පදක්කම |
| අන්වර්ථ නාමය | දයා |
| Military service | |
| පක්ෂපාතීත්වය | |
| ශාඛාව/සේවාව | |
| සේවා කාලය | 1981 - 2015 |
| නිලය | ජෙනරාල් |
| ඒකකය | |
| සටන්/ යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ජෙනරාල් ආර්. එම්. දයා රත්නායක, WWV, RWP, RSP, USP, ndu, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 20වන හමුදාපතිවරයා විය. [1]
අධ්‍යාපනය සහ පවුල
[සංස්කරණය]හේ අධ්‍යාපනය ලද්දේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙහිය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "නිව් ආමි කමාන්ඩර් ලෙෆ්ටිනන් ජෙනරල් දයා රත්නායක එසියුම්ස් ඩියුටීස්". ඩේලි නිවුස්. 1 අගෝ 2013. http://www.dailynews.lk/security/new-army-commander-lt-gen-daya-ratnayake-assumes-duties. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 දෙසැ 2013.