දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

විකිපීඩියා වෙතින්

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව [1], දකුණු පළාතේ පාසල් අධ්‍යාපන පිලිබද ක්‍රියාත්මක වන රාජ්‍ය දෙපාර්තමේන්තුව වේ. පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එහි ප්‍රධානියා වේ. නිමල් දිසානායක මහතා වත්මන් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වේ.

කලාප අධ්‍යාපන කාර්යාල 11ක් සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 39ක පරිපාලන ව්‍යුහයක් සහිත පරිපාලන ව්‍යුහයකින් සමන්විතව ජාතික පාසල් 66ක් හා පළාත් සභා පාසල් 1048ක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාලනය වේ.