දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

විකිපීඩියා වෙතින්
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020
ශ්‍රී ලංකාව
දකුණු අප්‍රිකාව
දින වකවානුව 2020 ජුනි (කල් දමා ඇත)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2020 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුනේ එක්දින ජාත්‍යන්තර (එක්දින) සහ විස්සයි විස්ස ජාත්‍යන්තර (විස්සයි 20) තරග 3 කට ක්‍රීඩා කිරීමටය. එක්දින තරඟාවලිය 2020-2023 සමාරම්භක අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වනු ඇත.[1][2]

COVID-19 වසංගතය මෙම සංචාරය පැවැත්වීම සැකයට භාජනය කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රේම් ස්මිත් යන දෙදෙනාම කියා සිටියේ තරගාවලිය සදහා තවත් බොහෝ කාලයක් අවශ්‍ය බවයි.[3] වසංගතය හේතුවෙන් සංචාරය කල් දමා ඇති බව 2020 අප්‍රේල් 20 වන දින ක්‍රිකට් මණ්ඩල දෙකම සනාථ කළේය.[4][5] 2020 කැරිබියානු ප්‍රිමියර් ලීග් සහ 2020 ඉන්දියානු ප්‍රිමියර් ලීග් සමඟ ඇති වූ කාලසටහන් ගැටුම් හේතුවෙන් 2020 අගෝස්තු 1 වන දින ග්‍රේම් ස්මිත් සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව තහවුරු කළේය..[6]

යොමුව[සංස්කරණය]

  1. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  2. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  3. "South Africa tour of Sri Lanka 2020 likely to be postponed". The Papare. සම්ප්‍රවේශය 3 April 2020.
  4. "South Africa's June tour of Sri Lanka postponed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 April 2020.
  5. "CSA and SLC jointly announce postponement of Proteas Tour to Sri Lanka". Cricket South Africa. සම්ප්‍රවේශය 20 April 2020.
  6. "South Africa's tours of West Indies and Sri Lanka postponed indefinitely". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2020.