ථුල්ලත්ථන රජු
Jump to navigation
Jump to search
සද්ධාතිස්ස රජුගේ අවෑමෙන් ඔහුගේ දෙවැනි පුත් වු තුලුන හෙවත් ථුල්ලත්ථනඅමාත්යන්ගේද සංඝයාගේද සම්මතයෙන් රාජ්‍යත්වයට පත්විය.එහෙත් එක් මාසයකට පමණ පසු ඔහුගේ සහෝදරයෙක් වු ලජ්ජිතිස්ස හෙවත් ලදෑතිස් නමැති වැඩිමහල් සොහොයුරා විසින් ථුල්ලත්ථන රජු මරාදමන ලද්දේය.