තෝමස් ඩිවයිඩ්ට්

විකිපීඩියා වෙතින්

තෝමස් ඩිවටයිට් (1843 - 1911 ) විවච්ඡේදකයෙක් සහ ගුරුවරයෙක් විය. මැසදුසෙට් හි බොස්ටන් වල උපත ලැබු ඩිවයිට් ක්‍රි.ව 1856 දී කතෝලිකයෙක් බවට පත්වු අතර හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයෙන් ක්‍රි.ව 1867 දී උපාධිය ලබා ගත්තේය. විදේශ ගතව අධ්‍යාපනය හැදැරිමෙන් පසු ඔහු ක්‍රි.ව 1872 -1873 කාලයේ දි හාවර්ඩ් විද්‍යාලයේ සන්දනාත්මක විවාච්ඡේද විද්‍යාවේ උපදේශකයෙක් විය. ඔහු බොඩොයින් විද්‍යාලයේ ද දේශණ පැවැත්වු අතර වර්ෂ 1883 දී හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද පාක්මන් මහචාර්යවරයා ලෙස ඕලිවර් වෙල්ඩෙන් හෝමස්ට පසුව පත්විය. ඔහු හාවර්ඩ් හි වි‍වච්ඡේද පිළිබද වොරුන් කෞතුකාගරයේ අස්ථි විද්‍යාව පිළිබද අංශයක් ආරම්භ කල අතර දැනට පවතින විශිෂ්ඨ ගණයේ ඒවා අතරින් එකක් ලෙස සැලකේ. ඔහුට ව්‍යවච්ඡේදකයෙක් වශයෙන් ජාත්‍යන්තර කීර්තියක් ලැබි තිබිය. ඔහුගේ කෘතින් අතර ‍‍ෆ්රෝසන් සේක්ෂන්ස් ඔෆ් එ චයිල්ඩ් (1872) ක් ලිනිකල් ඇට්ලස් ඔෆ් වේරියේෂන් ඔෆ් ද බෝන්ස් ඔෆ් ද හැනැස් ඇන්ඩ් ෆිට් (1907) තෝමස් ඔෆ් ඒ කැතලික් ඇනටෝමිස් (1911) සහ ක්‍රිස්තියානි භක්ති සංර්කෂණය පිළිබද වැදගත් පොතක් ද වේ. ඩාර්වින් වාදය විශ්වාස කලේ නුගතුන් විසින් යැයි පැවසු ඩිවයිට් එහි ‍විවේචකයෙක් විය. ඔහු වයස අවුරුදු 68 දී මැසචුසෙට් හි "නාහාන්ට්" වලදි මියගියේය.




සටහන්[සංස්කරණය]

Thomas Dwight
"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්_ඩිවයිඩ්ට්&oldid=464333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි